ලංකාව 2022 දී කෙලවගත්තු විදිහටමයි බංගලි එවුනුත් කෙලවගත්තේ
දෙකේම එක සමාන බොහෝ දේවල් තියෙනවා
බංගලි එවුන් ලංකාවට මිලියන 200ක් දෙනවා ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න
බංගලි එවුන් ලෝකේ අංක එකේ ගාමන්ට් කරනවා
ඕනෑම ප්‍රසිද්ධ නිමි ඇඳුම් සමාගමක්ම බංගලි ෆැක්ටරි එකකික් මහන්නේ
ලංකාව 2019 දී ගෝඨා ගේනවා 1.0
පකිස්ථානය , මියන්මාරය, නේපාලය වගේ රටවල් බිමට ඇදල දාල බටහිර ගැති නායකයෙක් පත් කරගන්න ක්‍රියාමාර්ගයක් ගෙන යන බව හොඳින් පේනවා
බංගලි තමයි ආසියාවේ වැඩිම විදේශ මුදල් හුවමාරුවක් වුන රට, ඒ බිලියන 2.5ක් මසකට
රට බලන් ඉද්දි දියුණුවෙනවා
ලංකාවේ පහුගිය වකවානුවේ ඇමරිකානු තානාපති රටේ හැම දේකට ම ඇඟිලි ගහනවා දකින්න ඇති නේ
පසුගිය මාස 3-4 දී ආසියාවේ ඇමරිකානු තානාපතිවරුන් එකතුවෙලා හිටිය වොෂින්ටන් වල
මේ තමයි එයාලගේ ව්‍යාපෘති කළමනාකාරිත්වය
උන් තමයි මේ රටවල් වට්ටන්න ප්ලැන් එක ගහන්නේ
දැන් බලමු බංගලි සහ ලංකා රැලිවල සමානකම්
- පටන්ගන්නේ විශ්වවිද්‍යලය ශිෂ්‍ය අරගල
- ආණ්ඩුවේ ගොඩනැගිලි කඩන්නේ දේශපාලන පුද්ගලයින්
- අගමැතිනිය රටෙන් පලා යනවා, ඉන්දියාවට ගිහින්, වෙනත් රටකට යනවා
- ගෝඨා රටෙන් පලා යනවා, මාලදිවයිනට ගිහින් වෙනත් රටකට යනවා
- ලංකාවේ පාර්ලිමේන්තුව වටලනවා
- බංගලි එවුන් උන්ගේ පාර්ලිමේන්තුව කඩනවා
- ශික් හසිනාගේ මන්දිරයට කඩා වදිනවා, බඩු උස්සනවා (පුල් එකක් නම් නැහැ වගේ )
- කොහෙවත් නැති රනිල් ට ජනපතිකම ලැබෙනවා
- හිරේ ඉන්න බෙගම් කලිඩා ෂියා අගමැති වෙන බව පේනවා
මේ ස්ක්‍රිප්ට් ඔක්කොම ලියල තියෙන්නේ එක විදිහකට
මියන්මාරයේ යකඩ ගැහැණිය පලවා හරින්නෙත් එහෙමයි
සැයු: ගෝඨා යකඩය කියනවා නෙමේ ඔන්න
ලෝකය ඉදිරියේ ඒ රටවල් හිඟා කන්න සලසනවා
IMF එක ණය දෙන්න එනවා
------ Post added on Aug 6, 2024 at 7:58 AM

Last edited: