KM දක්ස උනාට වැඩක් නෑ ඌ මරපු එකාට දානයක් දීලා පින් අනුමෝදන් කරන් නැතුව ලංකා team එකට ගොඩ ඒමක් නෑඅදත් මුන් මෙන්ඩිස් දායිද දන්නැහැ ටීම් එකට. වෙන විකට්කිපර් බැට්ස්මන්ල කව්රුත්ම ලංකාවෙ නැද්ද බන් (චන්දිමාල්/දික්වැල්ල ඇරෙන්න)
KJP ඉන්ජරි / Covid වලින් පස්සෙ දැක්කෙම නැහැ
මචං මෙකේ රු 5 Daily කැපෙනවාදRs.5 k දාලා ඩයලොග් සිම් එකකින් Viu ඇප් එකෙන් ඩේටා ෆ්රී බලන්න.
mcn api inne 2022බංගලි කියන්නේ ටීම් එකක්ද බං?? මේක easy match එකක්. ලකුණු කියකින්ද දිනන්නේ කියන එක විතරයි වැදගත්. අනිත් match වලට confidance එක ගන්න. මන් නම් කියන්නේ 60 ට වගේ all out කරලා overs 4න් වගේ match එක ඉවර කරන්න ඕන.

මෙතන දාන්න බැරි ද?අන්න බංගලි කෝචුයි මහේලයයි ධම්මික ප්රසාද්ලයි twitter එකේ කෙලගන්නවාමේක කෑවොත් ඔක්කොගෙම රෙදි ලෙප්ට්
![]()
ඇත්තද? හා හාඅද කෑවොත්නම් ආයේ මැච් බලන්නේ නැහැ.

