බංගලියන්ගෙන් කයිද

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    SmartSelect_20220901-140441_Facebook.jpg


    FB_IMG_1662021386431.jpg

    ------ Post added on Sep 1, 2022 at 3:37 PM
     
    • Wow
    Reactions: RottenCOLT

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ එවුන්ට මොන cricket ද බන්..නිකන් data කපාගෙන කාලේ නාස්ති කර ගන්න එපා..ඒ වටිනා කාලේ වටිනා දේකට ආයෝජනය කරපන් අඩුම ගානේ apple 14 pro max එකක් වත් ගන්න පුලුවන් වෙයි... ඕවා බලලා ලේ රත් කර ගන්න කාලේ වැදගත් දේකට ආයෝජනය කරොත්..
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඒ හොද ලින්ක් එකක් දාන්නකෝ match එක බලන්න :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    බංගලි කියන්නේ ටීම් එකක්ද බං?? මේක easy match එකක්. ලකුණු කියකින්ද දිනන්නේ කියන එක විතරයි වැදගත්. අනිත් match වලට confidance එක ගන්න. මන් නම් කියන්නේ 60 ට වගේ all out කරලා overs 4න් වගේ match එක ඉවර කරන්න ඕන.

    අනිවා මචන් :yes: