තව සින් එකක් ඊ බන් ඔය සමහර කෙල්ලෝ දෙන්නම එකම සිට් එකේ වැඩිවෙලා ඉන්නේ ඊ උනාට මුළු බස් එකටම ඇහෙන්න ඉංගිරිසියෙන් කැගහන්නේ පොෂ් කියලා පේන්නද බන්.උපතින්ම පොෂ් උපන් දවසේ ඉදලා යන්නේ හොද දාප වාහන වල .ඉතින් බන් ඊ ඔචර පොශ්න්ම් අපි වගේ සල්ලි නැති මිනිස්සු යන බස්වල හිර වෙලා ඉංග්රීසියෙන් හය්යෙන් කියෝ කියෝ යන්නේ

ඉංග්රීසි දැනගන්න සල්ලි ඔන නැහැ බං. අපි බස්වල යනකොටත් කලයන්ට් ලා කඩ්ඩෙන් ටොක් කරාම බස් ඒකේ කියලා සිංහලෙන් කථා කරන්න බන්
iphone thiyena kello mirror ekak lagatama gihin thama selfie ganne
pada show 