බංගලියෝ හින්දු ගායකයාගේ ගෙට ගිණි තබයි

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    images
     
    • Haha
    Reactions: Smartm and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    don't under estimate the power of stupid people in large groups. කියන්නෙ නිකන් නෙමේ. :yes:
     
    • Like
    Reactions: Hapuwa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    අපේ රටෙත් පාර්ලිමේන්තුව විසිරෙව්ව නම් රට අරාජික වෙලා මේවගේ පිස්සු කෙලලා රටම විනාශ වෙනවා. සමහරු නම් ඒකවෙනකල් තමා බලාගෙන හිටියේ. රනිල් ආපු නිසයි ඒක නැවතුනේ. මම මේක ත්‍රෙඩ් ගොඩකම කිව්වා. හැබැයි රනිල්ට ඡන් දේ දීපන් කියලා කොතනකවත් කියලා නෑ. ඒත් සමහරුන්ට අපි කියන ඒවා ජෝක්. තව පොඩ්ඩක් බලාගෙන ඉදපල්ලකෝ. ඉදිරි දවස්වල බංගලියෝ මුළු රටම විනාස කර ගන්නවා. හැම විනාශයක් එක්කම අපේ රටටත් මෙහෙම වෙන්න ගිහින් නූලෙන් බේරුනා කියලා හොදට මතක තියාගනිල්ලා.
    නාමල්

    namal awe nattam me rata bankolot weida?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    අපේ නාමල් ස'ට මොකුත් කියන්න එපා හරිද :P

    මම කියන්නේ රටක හැමදෙයක්ම වෙන්න ඕනි ව්‍යවස්ථාවටයි, රටේ නීතියට අනුවයි. ඊට පිටින් කිසි දෙයක් වෙන්න හොද නෑ. එහෙම වෙන්න ගිය අපේ රට නූලෙන් බේරුනා කියලයි මම කියන්නේ. නාමල්,රනිල් නෙමෙයි, පාර්ලිමේන්තුවේ ඡන්දෙන් ආපු 225න් කවුරු හරි මේක එදා භාර නොගෙන පාර්ලිමේන්තුව විසිරුවලා දැම්ම නම්, අද අපේ රටට වෙන්නෙත් බංගලියන්ට වෙච්ච දේම තමයි. අන්තර්කාලීනා ආණ්ඩුවක් අපෙත් හදන්නගියානේ. දැන් බංගලියොත් ඒක කරන්න හදනවා. කොටසක් ඊට විරුද්ධව කළහකාරීවිදියට හැසිරෙනවා. දැන් උන්ගේ පාර්ලිමේන්තුවත් විසුරුවලා. රටම අවුල්ජාලාවක ඉන්නේ. අපේ රටටත් එදා එහෙම උනා නම් අපිටත් වෙන්නෙ ඔය ටිකම තමයි. අරගල නරක නෑ, ඒත් සමහර අරගල පිටි පස්සේ ඉන්න බළල් අතවල් කවුද කියලා මොලේ කල්පනා කරලා තේරුම් ගන්න ඕනි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    අපේ රටෙත් පාර්ලිමේන්තුව විසිරෙව්ව නම් රට අරාජික වෙලා මේවගේ පිස්සු කෙලලා රටම විනාශ වෙනවා. සමහරු නම් ඒකවෙනකල් තමා බලාගෙන හිටියේ. රනිල් ආපු නිසයි ඒක නැවතුනේ. මම මේක ත්‍රෙඩ් ගොඩකම කිව්වා. හැබැයි රනිල්ට ඡන් දේ දීපන් කියලා කොතනකවත් කියලා නෑ. ඒත් සමහරුන්ට අපි කියන ඒවා ජෝක්. තව පොඩ්ඩක් බලාගෙන ඉදපල්ලකෝ. ඉදිරි දවස්වල බංගලියෝ මුළු රටම විනාස කර ගන්නවා. හැම විනාශයක් එක්කම අපේ රටටත් මෙහෙම වෙන්න ගිහින් නූලෙන් බේරුනා කියලා හොදට මතක තියාගනිල්ලා.

    බයියෝ,

    1. පොනිල් ආවෙ නෑ පෝට්ටු බයියො උෟව ජනාධිපති පුටුවට ගෙනාවා. ඔව්, ගෝතබයියව පත් කරපු බයියො තමා. 😹 ගෝතබයියා පාට් 2

    2. පොනිලා ජනාධිපති කෙරෙව්වට පස්සෙ අරගලේ නැවතුනේ නෑ. අරගලේ නවත්තලා පාර්ලිමේන්තුවෙ අලුත් ජනාධිපති කෙනෙක් පත් කරන්න චන්දයක් තිව්වම පෝට්ටුවො චන්ද දීලා පොන්නප්පුව පත් කරා.

    3. ෆෙින්ට් සයිස් එක 1500 න් දැම්මත් ඔය උඩ දෙක වෙනස් වෙන්නෙ නෑ බයියෝ 😹😹
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ආමි / පොලිස් බුදිද?

    මුන්ගෙ හමුදාවෙන් මොනව කරන්නද බන් ලංකාවෙ 3% කොන්ට්‍රොල් කරන්න ලේසි උනාට බලපන්කො මුන්ගෙ සෙනග කන්ට්‍රොල් කරන්න නම් මිලියන ගානක් හමුදා පොල්ස් ඔනෙ වෙනව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,509
    113
    මුන්ගෙ හමුදාවෙන් මොනව කරන්නද බන් ලංකාවෙ 3% කොන්ට්‍රොල් කරන්න ලේසි උනාට බලපන්කො මුන්ගෙ සෙනග කන්ට්‍රොල් කරන්න නම් මිලියන ගානක් හමුදා පොල්ස් ඔනෙ වෙනව
    :-(