නාමල්අපේ රටෙත් පාර්ලිමේන්තුව විසිරෙව්ව නම් රට අරාජික වෙලා මේවගේ පිස්සු කෙලලා රටම විනාශ වෙනවා. සමහරු නම් ඒකවෙනකල් තමා බලාගෙන හිටියේ. රනිල් ආපු නිසයි ඒක නැවතුනේ. මම මේක ත්‍රෙඩ් ගොඩකම කිව්වා. හැබැයි රනිල්ට ඡන් දේ දීපන් කියලා කොතනකවත් කියලා නෑ. ඒත් සමහරුන්ට අපි කියන ඒවා ජෝක්. තව පොඩ්ඩක් බලාගෙන ඉදපල්ලකෝ. ඉදිරි දවස්වල බංගලියෝ මුළු රටම විනාස කර ගන්නවා. හැම විනාශයක් එක්කම අපේ රටටත් මෙහෙම වෙන්න ගිහින් නූලෙන් බේරුනා කියලා හොදට මතක තියාගනිල්ලා.
අපේ නාමල් ස'ට මොකුත් කියන්න එපා හරිද

අපේ රටෙත් පාර්ලිමේන්තුව විසිරෙව්ව නම් රට අරාජික වෙලා මේවගේ පිස්සු කෙලලා රටම විනාශ වෙනවා. සමහරු නම් ඒකවෙනකල් තමා බලාගෙන හිටියේ. රනිල් ආපු නිසයි ඒක නැවතුනේ. මම මේක ත්‍රෙඩ් ගොඩකම කිව්වා. හැබැයි රනිල්ට ඡන් දේ දීපන් කියලා කොතනකවත් කියලා නෑ. ඒත් සමහරුන්ට අපි කියන ඒවා ජෝක්. තව පොඩ්ඩක් බලාගෙන ඉදපල්ලකෝ. ඉදිරි දවස්වල බංගලියෝ මුළු රටම විනාස කර ගන්නවා. හැම විනාශයක් එක්කම අපේ රටටත් මෙහෙම වෙන්න ගිහින් නූලෙන් බේරුනා කියලා හොදට මතක තියාගනිල්ලා.
ආමි / පොලිස් බුදිද?
මුන්ගෙ හමුදාවෙන් මොනව කරන්නද බන් ලංකාවෙ 3% කොන්ට්‍රොල් කරන්න ලේසි උනාට බලපන්කො මුන්ගෙ සෙනග කන්ට්‍රොල් කරන්න නම් මිලියන ගානක් හමුදා පොල්ස් ඔනෙ වෙනව