බංගලියෝ හින්දු ගායකයාගේ ගෙට ගිණි තබයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    අවාමි ලිගයේ 29 ක්‌ මරල කියන්නේ, = පොහොට්ටු බයි 29 ක්‌.... දෙන එක රිදෙන්න දෙනවා - ප්‍රතිපල මොනවා වුනත්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපෙත් ගිණි තියපුවා මේ වගේ එලියට යන්න ඇති ආරගලේ ලේබල් එකෙන්.
    මතකනේ මුලින්ම එකෙක් ඇවිත් හමුදා බස් එකක් ගිණි තිබ්බ.
    රනිල්ගෙ ගේට එහෙම ගිණි තියාගන්න ඇත්තේ ඌ මයි
     
    • Like
    Reactions: Cool Kitty and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ඒ පාර ජාති වාදයක් අල්ලන් නේද මෝඩ හැත්ත..😼😼😼තලෙයිබාන් ලා වගේ..ඕකුන්ගෙ රට අැෆ්ඝනිස්ථානයක්ම වෙයි ඉස්සරහට..😼😼
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ මුන් මිනී මරන්නේ මෙහේ jvp බල්ලෝ අහිංසක මිනිස්සු මැරුවා වගේ.

    උබ ඉපදෙන්න අවුරුදු පහකට කලින් උබේ තාත්තවත් ජෙප්පො මැරැව නේද? ☹️
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    අපේ රටෙත් පාර්ලිමේන්තුව විසිරෙව්ව නම් රට අරාජික වෙලා මේවගේ පිස්සු කෙලලා රටම විනාශ වෙනවා. සමහරු නම් ඒකවෙනකල් තමා බලාගෙන හිටියේ. රනිල් ආපු නිසයි ඒක නැවතුනේ. මම මේක ත්‍රෙඩ් ගොඩකම කිව්වා. හැබැයි රනිල්ට ඡන් දේ දීපන් කියලා කොතනකවත් කියලා නෑ. ඒත් සමහරුන්ට අපි කියන ඒවා ජෝක්. තව පොඩ්ඩක් බලාගෙන ඉදපල්ලකෝ. ඉදිරි දවස්වල බංගලියෝ මුළු රටම විනාස කර ගන්නවා. හැම විනාශයක් එක්කම අපේ රටටත් මෙහෙම වෙන්න ගිහින් නූලෙන් බේරුනා කියලා හොදට මතක තියාගනිල්ලා.