බංගලි ශකීබි ගේ හැදියාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    මේ බලපංකො මූ umpire ඵක්ක ගේම ඉල්ලන හැටි..ඊයා..මූ කිසිම හැදියාවක් නැති එකෙක්. මුන්ගේ ටීම් එකම එහෙමයි.මතකද ලංකාවට ආපු වෙලාවක ඉන්න තැන් ඔක්කොම කුඩු කරලා ගියේ. මුන්ගෙ තරග තහනම් කරන්න ඕන අවුරුදු ගානකට. එතකොට මුන්ට ආයිත් එන්න කාලයක් නැහැ..

     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Man hena kemati podi team issarahata enawata, but bangaliyo enawata kemati ne,
    mokada un mara widiyata idimenawa.

    Un lankawedi 2013 kaledi test match ekak draw karata passe second test eka wele Bangaliyo cricinfo commentary eke daapu comments kiyawala tamai oka hitune.