බංග්ලාදේශයේ කුණු ගඟ..

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔය වගේම වෙන්න තිබ්බා වැල්ලවත්තේ රෙදි මොලත් තිබුණා නම්. ප්ලාස්ටික් කියලා වැඩක් නැහැ ඒ වෙනුවට ගන්න පුළුවන් ලාබ විකල්පයක් නැතුව.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපෙත් ඔහොම වෙයිද දන්නෑ...

    Ohoma wenne na.

    1990 ganan 2000 mul ganan wala ehema awadanamak thibba.

    Habai dan enna enna pirisindui, minissu tika tika danuwath wenawa.

    Kunu dana nugath kalakanni hitiyath godak un ewata baninawa. Volunteer karala kunu iwath karana program karanawa beaches wala, sripade ehema.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,667
    113
    Ursa Major
    Educating people alone will not solve the problem; people actually throw the plastic away because they have no reliable method to dispose of garbage. So the government is required to start a proper garbage disposal system and educate the people. There's no other way. And I think all the collected plastics need to be incinerated.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Educating people alone will not solve the problem; people actually throw the plastic away because they have no reliable method to dispose of garbage. So the government is required to start a proper garbage disposal system and educate the people. There's no other way. And I think all the collected plastics need to be incinerated.
    ඔය එඩියුකේටඩ් පකයලා තමයි වාහනේ ඉදලම කුණු ටික පාර අයිනට විසිකරලා දාලා යන්නේ

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    Educating people alone will not solve the problem; people actually throw the plastic away because they have no reliable method to dispose of garbage. So the government is required to start a proper garbage disposal system and educate the people. There's no other way. And I think all the collected plastics need to be incinerated.
    Agreed machan.. platic වලට වඩා විසයි ewaste හැබැයි කරන්න දෙයක් නෑ,කොලබ තැන් කිහිපයක් ඇරුනම බාර ගන්න කෙනෙක් නෑ. ගම් මට්ටමින් ග්‍රාමයො ඔවා එකතු කරලා එක ප්ලාන්ට් එකකට යැව්වා නන් හරි,එකතු වෙනක්ල් තියාගත්තා කියලා ගද ගහන්නෙත් නෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බේරේ වැව ඕක ලඟට ඇවිත් හැරිලා ආව එකක්
    ඒ වගේ වැවක නාගන්ට පෙර පිං තියෙන්ට ඕනේ නොවැ :baffled:
     
    • Haha
    Reactions: NRTG