සිරාවට. තවත් අපේ ගංගා වලට ගොඩක් කුනු දානව.සිරිපාදෙ මේ වගේ වෙයි ප්ලාටික් පොලිතින් තහනම් කලේ නැත්තන්
අපෙත් ඔහොම වෙයිද දන්නෑ...
ඔය එඩියුකේටඩ් පකයලා තමයි වාහනේ ඉදලම කුණු ටික පාර අයිනට විසිකරලා දාලා යන්නේEducating people alone will not solve the problem; people actually throw the plastic away because they have no reliable method to dispose of garbage. So the government is required to start a proper garbage disposal system and educate the people. There's no other way. And I think all the collected plastics need to be incinerated.
Agreed machan.. platic වලට වඩා විසයි ewaste හැබැයි කරන්න දෙයක් නෑ,කොලබ තැන් කිහිපයක් ඇරුනම බාර ගන්න කෙනෙක් නෑ. ගම් මට්ටමින් ග්රාමයො ඔවා එකතු කරලා එක ප්ලාන්ට් එකකට යැව්වා නන් හරි,එකතු වෙනක්ල් තියාගත්තා කියලා ගද ගහන්නෙත් නෑ..Educating people alone will not solve the problem; people actually throw the plastic away because they have no reliable method to dispose of garbage. So the government is required to start a proper garbage disposal system and educate the people. There's no other way. And I think all the collected plastics need to be incinerated.
ඒ වගේ වැවක නාගන්ට පෙර පිං තියෙන්ට ඕනේ නොවැබේරේ වැව ඕක ලඟට ඇවිත් හැරිලා ආව එකක්
