චීනය රටක දියුණුවට ගෑවුනොත් අැති ඒ රටවල් වට්ටන්න යටිං ගේම් ගහනව පර සුද්දොයි ඩස්ප ඉන්දියානුවොයි. ලංකාවට, පකිස්ථානය ට වුනෙත් ඒක.ඕක ෆේල් වුනොත් plan B ISIS.ළගදිම බංග්ලාදේශයට ISIS බෝම්බ ගහනවා බොරු නම් බලපං..අැමරිකන් ඉන්දියන් බල්ලො රටක් දියුණු වෙනවට කැමතිම නෑ..ඒවටම උඩ ගෙඩි දෙන පොන්න හැත්තක් ඒ රටවල් වල ඉන්නව.