බංග්ලාදේශය

udesh.roach

Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    319642811_1142054913346357_111369358324569356_n.jpg

    මේ තියෙන්නේ බංග්ලාදේශයේ නිර්මාණය කරන පළමු න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකය සඳහා ජලය පුරවන අවස්ථාව තමා මේ තියෙන්නේ. මෙමඟින් බංග්ලාදේශය 2.4 GWe බලයක් නිපදවීමට අපේක්ෂා කරලා තියෙනවා.

    දැන් මට කියන්න ඕන වුණේ මේ බලාගාරය ගැන නෙමෙයි බංග්ලාදේශය ගැන කතාවක්.

    බංග්ලාදේශය කියන රට නිර්මාණය වෙන්නේ 1971 දී. නැත්නම් ඊට පෙර අපි බංග්ලාදේශය කියලා හඳුන්වන රට තිබුණේ නැගෙනහිර පාකිස්ථානය විදිහටයි. ඉන්දියාව සහ පාකිස්ථානය දෙකට බෙදෙන කොට සිද්ධ වුණු හුටපට නිසා තමයි ඒක එහෙම වුණේ.

    හැබැයි සෑහෙන්න කාලයක් සිවිල් ගැටුම් තිබිලා අන්තිමට කොහොම හරි පාකිස්ථානයෙන් නිදහස ලබලා බංග්ලාදේශය කියලා ස්වාධීන රටක් හැදෙනවා.

    1971 පටන් ගන්න මේ රට ලෝකයේ අන්තම දූගී රටවල් ගොඩට තමා වැටිලා තිබුණේ.. හැබැයි ලෝක බැංකු වාර්තා අනුව වසර 44කට පස්සේ ඒ කියන්නේ 2015 දී අර අන්ත දූගී දුප්පත් රට ලෝකයේ පහළ මධ්‍යම ආදායම් කියන රටක් (LDCs) බවට පත්‍ වෙනවා. අපි මේ අවුරුද්දේ දී මැදි ආදායම් ලබන රටවලිනුත් පහළට වැටුණා ආහ් නැහැ වැට්ටුවා.

    ආණ්ඩුව නම් කිව්වේ ඒක ජාත්‍යන්තර සහනාධාර ගන්න කරපු උපයාමාර්ගික ක්‍රියමාර්ගයක් කියලා..

    හරි අපි ආයෙත් බංගලි දේශය පැත්‍තට ගියොත් 2026 වෙද්දී බංගලියන්ට අරමුණක් තියෙනවා. ඒ තමයි පහළ මධ්‍යම ආදායම් කියන තැනින් උඩට ඇවිත් නැත්නම් අඩු ප්‍රමාණයකින් සංවර්ධිත වූ රටවල් [Least Developed Countries (LDCs)] අතරින් මිදෙන එක.

    මේක තව ටිකක් පැහැදිළි කළොත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුව LDCs කියන රටවල් තිරසාර සංවර්ධනය සඳහා දැඩි ව්‍යුවහාත්මක බාධාවන් තිබෙන රටවල් කිව්වොත් හරි. උදාහරණ විදිහට කිව්වොත් විවිධ ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙන, පාරිසරික ප්‍රශ්න තියෙන (ගංවතුරින් දැඩි ලෙස පීඩා විඳින රටක් බංගලි දේශය) මානව වත්කම් (අධ්‍යාපනය etc) කියන දේවල්වලින් අඩු රටක් කියන්න පුළුවන්.

    එතකොට ලෝක බැංකුව කියන්නේ 2026 වෙද්දී බංගලියෝ මේ මට්ටමෙන් එළියට එනවා කියලා. ඒ කියන්නේ එයාලා හරි සැලැසුමක් හදාගෙන රට මේ පහළ ආදායම් රටින් එළියට ගන්නවා කියන තැන ඉඳන් වැඩ කරනවා. ඉතින් ඒ සැලැසුම් සාර්ථක එකක් කියලා ලෝක බැංකුව ව‍ගේම එක්සත් ජාතින්ගේ සංවිධානයත් පිළි අරගෙන තියෙනවා.
    මෙයාලා කොච්චර ඉදිරියට ඇවිත් ද කියනවා 1991 දී මෙයාලාගේ ද්‍රරිද්‍රතාවය 43.5ක කියලා තියෙනවා. 2016 වෙද්දී එයාලා ඒක 14.3 දක්වා අඩු කරගත්තා කියලා ලෝක බැංකුව කියනවා.

    බංගලියෝ මේ වෙද්දී රටේ හැම දරුවෙකුට අධ්‍යාපනය, තාක්ෂණික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ එතනින් එහාට ගිය අධ්‍යාපනයක් ලබාදෙන්න ඕන කරන සැලැසුම හදලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබාගන්න එන දරුවන් ප්‍රමාණය 97%ක් දක්වාත්, ද්වීතික අධ්‍යාපනය ලබන මට්ටම 71%ක් දක්වාත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගැහැනු දරුවන්ගේ පාසල් පැමිණීම විශිෂ්ට මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
    කොRoනා පැවති සමයේ දී ලෝකයම ආර්ථිකය හෙලවිලා ගියානේ. හැබැයි ලෝකයේ බොහෝ රටවල් වේගයෙන්ම නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. බංගලියොත් ඒ අතර ඉන්නවා.

    2021 වසර වෙද්දී බංගලියන්ගේ දළ දේශීය නිෂ්පාදනය අ.ඩො බිලියන 416.3ක්. අභිමානවත් යක්ඛයන්ගේ පින් බිමේ දළ දේශීය නිෂ්පාදනය එම වසරේ ම අ.ඩො බිලියන 84.52ක්.. කොහොමද නේද අපිට දැනෙන අභිමානය?

    අපිට IMF එකෙන් ණය පහසුකම් ඇදෙන කොට, බංගලියෝ ඉල්ලන සැණින් එසැණින් ණය අනුමත වෙනවා. මොකද බංගලියෝ තිරසාර සංවර්ධනය කියන දේ මොකක්ද කියලා හඳුනා ගෙන ඒ අනුව වැඩ කරනවා. ඉතින් කවුද එහෙම සාර්ථක ක්‍රමයක් පවත්වාගෙන යද්දී ණය නොදී ඉන්නේ.

    අපිට දැන් බංගලියෝ හිනාවෙන එක සාධාරණ නැද්ද? අපි ණයට අරන් කෑගහනවා කියන එක සාධාරණ නැද්ද? අපිට වඩා සංවර්ධන දර්ශකවල පහළින්ම හිටපු රටක්, ලෝකයේ අන්තිමට තිබුණු රටක් රොකට් වේගයෙන් ආර්ථිකයේ උඩට යනවා.

    බංගලි දේශය කියන්නේ සර්ව සම්පුර්ණ පට්ටම රටක් නෙමෙයි, එහෙම රටවල් ලෝකයේ නැහැ, හැම රටකටම මොකක් හරි අභියෝගයක් තියෙනවා. හැබැයි බංගලියෝ තමන්ගේ පාර මොකක්ද කියලා හඳුනාගෙන ඒ පාරේ හරිම විදිහට යනවා.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මෙහෙ තියන ඔක්කොම ගාමට්z ටික එහෙට යනවා.
    මිනිස් ශමය මිල අඩු නිසා මහන්සිවෙලා කරන ජොබ් ටිකත් එහෙ යනවා.
    සාපෙක්ශව ගෑනුන්ට සලකන නිසා එතනත් ගොඩ.
    එකම අවුල ට්‍රැෆික් එකයි, ටිකක අන්තවාදි සෙට් එක ඉන්න එකයි
    මෙහෙත් එහෙම ගොන් යක්කු ඉන්නේ... උන්ව පෝශනය කරන දේශපාලුවො එහෙ නෑ (අඩුයි )
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉතියෝපියාව අපිව පහු කරන් යනවා.
    බංගලාදේශය යනවා.

    අපිව දැන් සසදන්න කරන්න වෙන්නේ සෝමාලියාව එක්ක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    අරාබියේ වැඩ කරන අපේ යක්ක පුත්තු දැනට අවුරුදු 3කට කලින් කිය කියා හිටියේ උන්ගේ ඇදුම් හෝදලා දෙන්නෙත් බංගලියෝ කියලා දැන්නම් ඒකේ අනිත් පැත්ත වෙන්න ඇති.. :rofl:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    න්‍යශ්ටික බලාගාර හදයි, රට සංවර්ධනය කරයි, ඒ උනාට අපේ වගේ අවුරුදු 2500ක මෙවුවා එකක් ඕකුන්ට නෑනෙ හූ හූ.....
    10,000 ක රාවණගෙ යක්ක මෙවුවා එකත් නෑ 😄
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද රුසියාව එක්ක එකතුවෙලා නියුක්ලියර් බලාගාරයක් හදන්ඩ හැදුවම මැරෙන්ඩ දගලපු පොන්නයො ලකාවෙ ඉන්නෙ කිරියෙම ඇති තෙර්ඩ් ඕන තරන් ලoකාවම පිපිරෙයි ගගා විලාප දුන්න.. ඒ වගේ කුහක පොන්නයො නෙමේ බoගලි ඒකයි උන් දියුනු වෙන්නෙ..

    මහින්දගෙන් පලි ගන්ඩ සාම්පුර් ගල් අගුරු බලාගාරෙට කෙලෝල හුරේ දාපු පොන්නයි ඉන්න රටක් මේක ඉතින් දියුනු වෙයිද..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ඒක ගිහින් ඉන්දීයාවට කියපං.

    මොන ගේම ගහල හරි රොකට් එක ඇරිය එක නම් වටිනවා
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලංකාව ඇතුලේ ඕකක් හැදුවොත් පහුවදාට
    එක්සත් න්‍යෂ්ටික සේවක සංගමය
    පොදුජන න්‍යෂ්ටික සේවකසංගමය
    නිදහස් න්‍යෂ්ටික සේවක සංගමය
    ජනතා න්‍යෂ්ටික සේවක සංගමය
    වාමාංශික න්‍යෂ්ටික සේවක එකමුතුව
    පෙරටුගාමි න්‍යෂ්ටික සේවක සංගමය
    කියලා මගුල් හදාගෙනstrike
    කරපු ගමං පුක බෝර් මහත්තයෝ 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
    බයවෙන්න එපා ලංකාවේ ඕවා හදන්න බෑ 😎😁😁😁😁
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ උන්ට කොහෙන්ද ටෙක්නොලොජි එක නියුක්ලියර් ප්ලාන්ට් හදන්න :baffled::baffled::baffled:

    මට මතකයි පාටලී විදුලිබල ඇමති විදිහට ඉන්නකොට අපිටත් එකක් හදන්න ඕන කියල ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල ජපානෙටයි රුසියාවටයි උදවු කරන්න කිව්ව . සතියක් යන්න හම්බුනේ නෑ ඇමරිකා රාජ්‍ය ලේකම් කෙනෙක් මෙහෙ . ආරන්චි තිබ්බ විදිහට මහින්ද බලේ ඉන්නකන් නියුක්ලියර් ප්ලාන්ට් හදන්න දෙන්නෙ නෑ කියල කිව්ව කියනව . වැඩේ ලප් තැනම ලොප්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අරාබියේ වැඩ කරන අපේ යක්ක පුත්තු දැනට අවුරුදු 3කට කලින් කිය කියා හිටියේ උන්ගේ ඇදුම් හෝදලා දෙන්නෙත් බංගලියෝ කියලා දැන්නම් ඒකේ අනිත් පැත්ත වෙන්න ඇති.. :rofl:
    ඔය මාන්නේ නිසා තමා අපේ උන්ට ඉකිලම ගියේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    අඩෝ උන්ට කොහෙන්ද ටෙක්නොලොජි එක නියුක්ලියර් ප්ලාන්ට් හදන්න :baffled::baffled::baffled:

    මට මතකයි පාටලී විදුලිබල ඇමති විදිහට ඉන්නකොට අපිටත් එකක් හදන්න ඕන කියල ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල ජපානෙටයි රුසියාවටයි උදවු කරන්න කිව්ව . සතියක් යන්න හම්බුනේ නෑ ඇමරිකා රාජ්‍ය ලේකම් කෙනෙක් මෙහෙ . ආරන්චි තිබ්බ විදිහට මහින්ද බලේ ඉන්නකන් නියුක්ලියර් ප්ලාන්ට් හදන්න දෙන්නෙ නෑ කියල කිව්ව කියනව . වැඩේ ලප් තැනම ලොප්
    Wesige putha marenakan me ratata goda emak na
     
    • Sad
    Reactions: Nidarshana_k

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ගිහින් ඉන්දීයාවට කියපං.

    මොන ගේම ගහල හරි රොකට් එක ඇරිය එක නම් වටිනවා
    මේ ඉන්නෙ සාම්පූර් වලට කෙලවද්දි හුරේ දාපු පොන්න හුත්තිගෙ පුතෙක් ..මුන් වගේ කාලකන්නි කුහක ගූ පොන්නයො ඉන්නකම් මේ රට කවදාවත්ම දියුනු කරන්ඩ බැ..

    රොකට් එකට නඩු දාපන් අනුර ගාව ෆයිල් ඇති තවත් චිචිට පුක දිදි උගෙ ගු කකා ඉන්නෙ ඇයි නඩු දාපන් ..

    අඩෝ උන්ට කොහෙන්ද ටෙක්නොලොජි එක නියුක්ලියර් ප්ලාන්ට් හදන්න :baffled::baffled::baffled:

    මට මතකයි පාටලී විදුලිබල ඇමති විදිහට ඉන්නකොට අපිටත් එකක් හදන්න ඕන කියල ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල ජපානෙටයි රුසියාවටයි උදවු කරන්න කිව්ව . සතියක් යන්න හම්බුනේ නෑ ඇමරිකා රාජ්‍ය ලේකම් කෙනෙක් මෙහෙ . ආරන්චි තිබ්බ විදිහට මහින්ද බලේ ඉන්නකන් නියුක්ලියර් ප්ලාන්ට් හදන්න දෙන්නෙ නෑ කියල කිව්ව කියනව . වැඩේ ලප් තැනම ලොප්
    සාම්පූර බලාගාරෙ එපා කියල පාඨලි දැගලුවෙ ඒක නිසා වෙන්ඩ ඇති නේද, උබල වගේ බොරුකාර පොන්න හුත්තිගෙ පුතාල.. පාඨලිලගෙ පොන්න වැඩ මහින්දගෙ ඇගට දාන්ඩ දගලනව නොදකින්, ඉතින් රටක් දියුනු වෙයිද කවදාවත්ම..
    ------ Post added on Dec 15, 2022 at 11:56 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේ ඉන්නෙ සාම්පූර් වලට කෙලවද්දි හුරේ දාපු පොන්න හුත්තිගෙ පුතෙක් ..මුන් වගේ කාලකන්නි කුහක ගූ පොන්නයො ඉන්නකම් මේ රට කවදාවත්ම දියුනු කරන්ඩ බැ..

    රොකට් එකට නඩු දාපන් අනුර ගාව ෆයිල් ඇති තවත් චිචිට පුක දිදි උගෙ ගු කකා ඉන්නෙ ඇයි නඩු දාපන් ..

    ආසියාවේ ලොකුම කුලුන තියෙද්දි මොන සාම්පූර් බලාගාරද ටොයියො