ask a question on that page publicly
bump
Shipping Charges (Inflation)
bangladesh gihin aran enna
Wena thenakin balapanko
Business කාරයො රටේ තත්වෙ උන්ගෙ ලාබෙට යූස් කරනව. Profit ලිමිට් වැඩිකරල + Tax.
අරලිය වුන්ගේ සැමන් එකක් මෙහෙට වඩා එංගල්න්තෙ ගනන් අඩුයි..මම දැක්කා fb එකේ ශෙයර් වුනා
Oya wage thawa ewa dapan
කෙලින්ම සෙලර්ගෙ ප්‍රොෆිට් එක තමයි inflation කියන්න බැහැ
කොහොමත් ලංකාවේ අපි නොදන්නවා උනාට daraz එකේ සෙල් කරනවට වෙනම කොමිස් ගාන වැඩි කරලා තියෙන්නේ sellerගෙන් ඊටත් tax එක වැඩි
Daraz එකෙන් ලංකාවේ සෙලර්ස්ලට දැන් 20%ක විතර ටැක්ස් එකක් ගහනවා. ඊට අමතරව තව තව 1% 2% 3% Fee ගහන්වා. ගොඩක් වුන් දැන් අයින් වෙන ගමන් ඉන්නේ.
Mewanan business nemei suraa kaam
ඉතින් බංග්ලාදේශ් වල තාම ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඉම්පෝට් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ගනන් වැඩි කරලා විකුන්නොතින් ඌට එහෙ එකක්වත් විකුනගන්න බැහැඑකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම
ඉතින් බංග්ලාදේශ් වල තාම ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඉම්පෝට් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ගනන් වැඩි කරලා විකුන්නොතින් ඌට එහෙ එකක්වත් විකුනගන්න බැහැ
ලංකාවෙ ඩොලර් ප්‍රශ්න ටැක්ස් ප්‍රශ්න ඉම්පෝට් රිස්ට්‍රික්ශන් සේරම හේතු විදියට කියලා ගාන වැඩි කරලා තියෙන්නෙ. අපේ එවුනුත් මේක ඇත්ත ප්‍රයිස් එක කියලා හිතලා ගන්නවා
තව එකක් ඕක බංග්ලාදේශ් වල හදන අයිටම් එකක්ද දන්නෙත් නැහැ
lankawe unta salli thiyanawa Bangladesh duppath unta wada, wadi price unath wikinenawa..
enisa ekama seller profit wadi karala wikunanawa
Lack of competition
Lack of buyers
Lack of economic activity