බංග්ලාදේශෙ 3200LKR මල්ල ලංකාවෙ 9800LKR වෙන්නේ ඇයි?

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    1665772442119.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    Business කාරයො රටේ තත්වෙ උන්ගෙ ලාබෙට යූස් කරනව. Profit ලිමිට් වැඩිකරල + Tax.
     
    • Like
    Reactions: lilman

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    අරලිය වුන්ගේ සැමන් එකක් මෙහෙට වඩා එංගල්න්තෙ ගනන් අඩුයි..මම දැක්කා fb එකේ ශෙයර් වුනා
     
    • Angry
    Reactions: Tharaka25

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කෙලින්ම සෙලර්ගෙ ප්‍රොෆිට් එක තමයි inflation කියන්න බැහැ කරන්සි කන්වර්ට් කරලා බැලුවට පස්සෙ. ඉන්ෆ්ලේශන් එක වෙන්නෙ කන්වර්ශන් රේට් එක වැඩි වෙන එක මිසක් කන්වර්ශන් රේට් එකෙන් වැඩි කරලා තව ගානතුන් ගුනයකින් විතර වැඩි කරන එක ඉන්ෆ්ලේශන් එක නෙමයි

    මේක බලපන් දාල තියෙන්නෙ 375000 යි ඇමසන් එකේ ඩොලර් 500ට(2.10 ක් වගේ වෙද්දි ලංකාවට ගෙන්න ගන්න පුලුවන්) ගන්න පුලුවන්(ටූල් විකුනන සයිට් එකකින් ඔෆර් එකක් එහෙම සෙට් කරලා ගත්තොතින් 400ට වගේ ගන්න පුලුවන් වෙයි)
    ටූල්ස් වලට පට්ට අඩු ටැක්ස් එකක් තියෙන්නෙ.

    https://ikman.lk/en/ad/makita-hr-4013c-for-sale-gampaha

    Amazon product ASIN B00FKRLU02

    මේ තව එකක් මෙහේ ලක්ශ 4.95යි
    https://ikman.lk/en/ad/makita-cordless-hammer-driver-drill-for-sale-colombo-6
    ඇමසන් එකේ ඩොලර් 600යි (2.50ට අඩුවෙන් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්)

    Amazon product ASIN B09FCPJH1J
    ටිකට් එක අරන් US ගිහින් ටූල් තුන හතරක් අරන් එන එක ලාබයි
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ලංකාවේ අපි නොදන්නවා උනාට daraz එකේ සෙල් කරනවට වෙනම කොමිස් ගාන වැඩි කරලා තියෙන්නේ sellerගෙන් ඊටත් tax එක වැඩි
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    Daraz එකෙන් ලංකාවේ සෙලර්ස්ලට දැන් 20%ක විතර ටැක්ස් එකක් ගහනවා. ඊට අමතරව තව තව 1% 2% 3% Fee ගහන්වා. ගොඩක් වුන් දැන් අයින් වෙන ගමන් ඉන්නේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ask a question on that page publicly

    Good idea

    Thnx

    Yep 880*3 = 3150LKR

    Shipping Charges (Inflation)

    Probably

    bangladesh gihin aran enna

    ඔය කිව්වෙ

    Wena thenakin balapanko

    ඔව් ඔව් මම මේ මොකද කියල දැනගන්න ඇහුවෙ

    Business කාරයො රටේ තත්වෙ උන්ගෙ ලාබෙට යූස් කරනව. Profit ලිමිට් වැඩිකරල + Tax.

    එකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම

    අරලිය වුන්ගේ සැමන් එකක් මෙහෙට වඩා එංගල්න්තෙ ගනන් අඩුයි..මම දැක්කා fb එකේ ශෙයර් වුනා

    හප්පට

    Oya wage thawa ewa dapan

    Ships from overseas ඔක්කොම ඔහොම වෙන්නැති

    එකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම

    කෙලින්ම සෙලර්ගෙ ප්‍රොෆිට් එක තමයි inflation කියන්න බැහැ

    එකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම

    කොහොමත් ලංකාවේ අපි නොදන්නවා උනාට daraz එකේ සෙල් කරනවට වෙනම කොමිස් ගාන වැඩි කරලා තියෙන්නේ sellerගෙන් ඊටත් tax එක වැඩි

    ලංකාවෙ Daraz එකේ කොමිස් වැඩිද බංග්ලාදේශෙ Daraz එකට වඩා

    Daraz එකෙන් ලංකාවේ සෙලර්ස්ලට දැන් 20%ක විතර ටැක්ස් එකක් ගහනවා. ඊට අමතරව තව තව 1% 2% 3% Fee ගහන්වා. ගොඩක් වුන් දැන් අයින් වෙන ගමන් ඉන්නේ.

    ලංකාවෙ Daraz එකේ කොමිස් වැඩිද බංග්ලාදේශෙ Daraz එකට වඩා

    Mewanan business nemei suraa kaam

    එකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම

    Thnx
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එකම සෙලර් නේ බන් බෑග් Manufacturer ගෙ official stores රටවල් දෙකේම
    ඉතින් බංග්ලාදේශ් වල තාම ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඉම්පෝට් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ගනන් වැඩි කරලා විකුන්නොතින් ඌට එහෙ එකක්වත් විකුනගන්න බැහැ

    ලංකාවෙ ඩොලර් ප්‍රශ්න ටැක්ස් ප්‍රශ්න ඉම්පෝට් රිස්ට්‍රික්ශන් සේරම හේතු විදියට කියලා ගාන වැඩි කරලා තියෙන්නෙ. අපේ එවුනුත් මේක ඇත්ත ප්‍රයිස් එක කියලා හිතලා ගන්නවා
    තව එකක් ඕක බංග්ලාදේශ් වල හදන අයිටම් එකක්ද දන්නෙත් නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉතින් බංග්ලාදේශ් වල තාම ඩොලර් ප්‍රශ්නයක් නැහැ ඉම්පෝට් ප්‍රශ්නයක් නැහැ ඒක නිසා ගනන් වැඩි කරලා විකුන්නොතින් ඌට එහෙ එකක්වත් විකුනගන්න බැහැ

    ලංකාවෙ ඩොලර් ප්‍රශ්න ටැක්ස් ප්‍රශ්න ඉම්පෝට් රිස්ට්‍රික්ශන් සේරම හේතු විදියට කියලා ගාන වැඩි කරලා තියෙන්නෙ. අපේ එවුනුත් මේක ඇත්ත ප්‍රයිස් එක කියලා හිතලා ගන්නවා
    තව එකක් ඕක බංග්ලාදේශ් වල හදන අයිටම් එකක්ද දන්නෙත් නැහැ

    නෑ made in China

    මේක ඔක්තෝබර් 1 වෙනිදත් 3465LKR තිබ්බේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    lankawe unta salli thiyanawa Bangladesh duppath unta wada, wadi price unath wikinenawa..
    enisa ekama seller profit wadi karala wikunanawa