බකමූණ..

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බකමූණ...

    මහ රෑ මැදක ඔබේ නාදය
    ගෙනේ සවනට ස්වභා ගීතය...

    ළං නොවූව ද සවන් දෙන්නෙක්
    නමුදු සැම දේ රහස් කරගත්...

    ඔබේ හඬ වෙත ප්‍රේමයෙන් නම්...
    හෙළිදරව් වනු ඇත ය සොඳුරු ම...
    ලොවේ ගැඹුරු ම රහස් ගොන්නක්...

    2306302359 2307210726
    #swabadahama
    #mabheera
    #spn
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG