රෙප් වලින්ද අපි ජීවත් වෙන්නේ
පිටි ගොඩෙන් මැ**ක් ඇවිදින්නේ
කැපුවට වැඩිය රෙප් මට දැං එන්නේ
අය්යලගෙ ඒවත් මම හෙට උදෙන්ම දෙන්නේ
අය්යලා අදට රෙප් බෑලු හෙට උදෙන්ම දෙන්නම් හොදේ???![]()
ඇට මැස්ස;9822596 said:කුනු ගොඩක් දැකලයි මම ආවේ වහන්නට
රතු පෙට්ටියක් මට ලැබුනා මල්ලකට
පෙට්ටි වලින් මට වැඩ නැත කිසිවකට
දුන්න එකා ගොං මැට්ටෙකි කෙහුරකට
දැන්නෙ කට්ටියගෙ හැකියාවන් එළියට එන්නේ
මැස්සෙක් ඇවිත් තොප්පිය දාගෙනනේ
බක්කරේට දැන්නම් චූ මයි යන්නේ
ඉල්ලං කෑවට ස්තූතිය දෙන්නේ![]()
ඇට මැස්ස;9822653 said:මැස්සා ගද තොප්පිය දාගත්තා
තොප්පිය ගද වැඩි බව දැනගත්තා
කුනු වලට වඩා තොප්පියෙන් සැප ගත්තා
මැස්ස යනු කවරෙකුද බව ඔබ අද දැනගත්තා
සිංදු කියන්නම් අහගෙන ඉන්නවද
ෆොටෝ ගහන්නම් මේකේ දානවද
චාටර් වෙන්නම් මා බේරනවාද
අනේ හිරුණි මේ බබාට කැමතියිද
![]()
එළකිරි එකේ මාර සිද්දි
උපදෙස් දීමට කියාපු මල්ලි
ප්‍රොෆයිල් හදලා නෝන්ඩි වෙද්දි
කොටු කරලා සඳ ගුටි හම්බෙයි
අපි තාම ආදුනිකයි හොඳේ




okkoma kavi tika fatta aaaaaaaaaaaaaaaaaaaaaaඋඹ විතරයි අඩු වෙලා හිටියේappata loweth nathi kaviyo mekene![]()
... දැක්කද දර්ශනයගේ කවිය.. ගින්දර...නපුරු කලට වට් ටූ ඩූ නේ මචන්Kawuda hithuwe bakkarayatath mehema wei kiyala..![]()

eka dakala thama mama aweඋඹ විතරයි අඩු වෙලා හිටියේ... දැක්කද දර්ශනයගේ කවිය.. ගින්දර...



මේපාර තොටලඟ තොරනටවත් බහින්න ඕනේවෙසක් එනකන් ඉන්නේ තොරණ් වල විරිඳු කියන්න යන්න![]()


Kawuda hithuwe bakkarayatath mehema wei kiyala..![]()
ඇරගන්. අම්මටසිරි කාලෙකින් දක්කේeka dakala thama mama awe
hitapan math bassana hoda kaviyak
poddak busy pata gala ennam![]()

පිස්සුද මේ පාර තොරණකවත් කවි කියන්න ඕනේ
වෙසක් එනකන් ඉන්නේ තොරණ් වල විරිඳු කියන්න යන්න![]()



ඇට මැස්ස;9822750 said:මැස්ස සොවෙන් තැවේ![]()






කැතයි බන්ඇට මැස්ස;9822794 said:කුනු සොයා, පියඹන ඇට මැස්සෙකු සේ
රිසිලෙස එළකිරියෙ වන පියසේ
කුනු සොයා පාවෙලා
කුනු ගොඩට යනු බලා


සුරා උඹත් මූත් එක්කම සෙට් වෙන්යන් සාස්තර කියන්න........
දැනටම පොඩි පව‍්ර එකක් තියනවනේ.....![]()

මට ඔය සාහිත්‍යමය හැකියාව නෑනේ. ශිට් කාවහරි වාග් ප්‍රහාරයකින් කන්න තිබ්බනම් 
සුරා උඹත් මූත් එක්කම සෙට් වෙන්යන් සාස්තර කියන්න........
දැනටම පොඩි පව‍්ර එකක් තියනවනේ.....![]()




This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags
තෑන්ක්ස්


