බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රෙප් වලින්ද අපි ජීවත් වෙන්නේ
    පිටි ගොඩෙන් මැ**ක් ඇවිදින්නේ
    කැපුවට වැඩිය රෙප් මට දැං එන්නේ
    අය්යලගෙ ‍ඒවත් මම හෙට උදෙන්ම දෙන්නේ :cool::cool::cool::yes::yes:

    අය්යලා අදට රෙප් බෑලු හෙට උදෙන්ම දෙන්නම් හොදේ??? :(:(:(:(:(

    ඇට මැස්ස;9822596 said:
    කුනු ගොඩක් දැකලයි මම ආවේ වහන්නට
    රතු පෙට්ටියක් මට ලැබුනා මල්ලකට
    පෙට්ටි වලින් මට වැඩ නැත කිසිවකට
    දුන්න එකා ගොං මැට්ටෙකි කෙහුරකට

    දැන්නෙ කට්ටියගෙ හැකියාවන් එළියට එන්නේ
    මැස්සෙක් ඇවිත් තොප්පිය දාගෙනනේ
    බක්කරේට දැන්නම් චූ මයි යන්නේ
    ඉල්ලං කෑවට ස්තූතිය දෙන්නේ :lol:

    ඇට මැස්ස;9822653 said:
    මැස්සා ගද තොප්පිය දාගත්තා
    තොප්පිය ගද වැඩි බව දැනගත්තා
    කුනු වලට වඩා තොප්පියෙන් සැප ගත්තා
    මැස්ස යනු කවරෙකුද බව ඔබ අද දැනගත්තා

    සිංදු කියන්නම් අහගෙන ඉන්නවද
    ෆොටෝ ගහන්නම් මේකේ දානවද
    චාටර් වෙන්නම් මා බේරනවාද
    අනේ හිරුණි මේ බබාට කැමතියිද
    :lol::lol:

    එළකිරි එකේ මාර සිද්දි
    උපදෙස් දීමට කියාපු මල්ලි
    ප්‍රොෆයිල් හදලා නෝන්ඩි වෙද්දි
    කොටු කරලා සඳ ගුටි හම්බෙයි

    අපි තාම ආදුනිකයි හොඳේ

    :lol::lol::lol::lol::lol: okkoma kavi tika fatta aaaaaaaaaaaaaaaaaaaaaa
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උඹ විතරයි අඩු වෙලා හිටියේ:rofl:... දැක්කද දර්ශනයගේ කවිය.. ගින්දර...
    eka dakala thama mama awe:lol:
    hitapan math bassana hoda kaviyak:sorry:
    poddak busy pata gala ennam;)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol:
    පිස්සුද මේ පාර තොරණකවත් කවි කියන්න ඕනේ

    වෙසක් එනකන් ඉන්නේ තොරණ් වල විරිඳු කියන්න යන්න :lol:

    සුරා උඹත් මූත් එක්කම සෙට් වෙන්යන් සාස්තර කියන්න........:rofl:
    දැනටම පොඩි පව‍්ර එකක් තියනවනේ.....:lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇට මැස්ස;9822750 said:
    මැස්ස සොවෙන් තැවේ :(

    බේකරි වලට කඩේ ගියාම පිටි ගෑවෙනවනෙ..... සැලෙන්න එපා බං :D:D:D:D:D:D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඇට මැස්ස;9822794 said:
    කුනු සොයා, පියඹන ඇට මැස්සෙකු සේ
    රිසිලෙස එළකිරියෙ වන පියසේ
    කුනු සොයා පාවෙලා
    කුනු ගොඩට යනු බලා
    කැතයි බන්:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරා උඹත් මූත් එක්කම සෙට් වෙන්යන් සාස්තර කියන්න........:rofl:
    දැනටම පොඩි පව‍්ර එකක් තියනවනේ.....:lol::lol:
    :lol::lol: මට ඔය සාහිත්‍යමය හැකියාව නෑනේ. ශිට් කාවහරි වාග් ප්‍රහාරයකින් කන්න තිබ්බනම් :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags

    තෑන්ක්ස්
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මෙහෙම කරමු
    GT අය්යවත් සෙට් කරගන EK එකෙන් තොරණක් ගහමු.... කවි කියන්න ඇම් ඇස් කවියාණෝ ප්‍රමුඛ සෙට් 1 ඉන්නවනේ... කෑම බක්කරේ ගානෙ බේකරියෙන්
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.