බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලුල නැති වලට කනයා **** මොකදලු
    ඇනිමල් රාජදනියටත් **** යකාලු
    පිටි තවරන් හිටියත් fb එකට ගැනියෙක්ලු
    සැවොම දන්නා හිරුනි දැන් දැන් පැමිණිලි කරනවලු :growl::nerd:
    maxxa
    dan 4to dala kadakappal karanna hadanne:lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එක එක ඒවා උස්සන් ආවත් හිරුනි
    කඩුප්පුලි වැඩ කෙරුවත් උබ හිරුනි
    ** පිටි ගන්දස්සරේ බැහැ නෑවට හිරුනි
    පව් නොදී යනවද මෙතෙනින් හිරුනි
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අදත් පැමිණ ඇත මැස්සෙක් නසින්නට
    උගෙත් ඇත්තෙ පිටි ගුලි ගුලි පිට දිගට
    අපේ කොල්ලො එක උට බෑ හැරෙන්නට
    බයිට් නොවී පලයං බං තොගෙ මගුලකට


    . බක්කරේගේ අදෝනාව......... 04-10-2011 05:56 AM
    :lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇම් ඇස් කවියානෝ,

    දෙන්නකෝ එකක් බඩ කට පිරෙන්නට
    නැත්නම් මමත් යනවා නිදන්නට
    අපේ කළුවට උනේ මොනවද කියා කියන්නකෝ
    අම්මප දෙන්න හිතෙනවා කළුවට එකක් රිදෙන්නට :growl:
     
    • Like
    Reactions: Rovin

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අදත් පැමිණ ඇත මැස්සෙක් නසින්නට
    උගෙත් ඇත්තෙ පිටි ගුලි ගුලි පිට දිගට
    අපේ කොල්ලො එක උට බෑ හැරෙන්නට
    බයිට් නොවී පලයං බං තොගෙ මගුලකට

    . බක්කරේගේ අදෝනාව......... 04-10-2011 05:56 AM
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: fatta wedikawata Harsh
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පළවෙනි කොටුවෙන් පෙනෙන්නෙ අෆේ බබා ෆොටෝ ජෙනික්
    දෙවෙනි කොටුවට පනිද්දි අපේ බබා කවි බඩුවක්
    තුන්වෙනි කොටුවට පනින්නෙ අපේ බබා අම්ම කෙනෙක්
    සිව්වෙනි කොටුවම වැහිලා පාන් පිටියි සමග ගොනෙක්

    දැම්මම කවි කියන්න පුරුදු වෙනවා:lol::lol:

    පස්වෙනි කොටුවෙන් පෙනෙන්නෙ පාන් පිටී යකඩ ජොකෙක්
    හය වෙනි කොටුවෙන් පෙනෙන්නෙ මුදලාලිය සමග පැයක්
    ඊලග කොටුවෙදි අයියෝ හිරුණියාට පැණි හැලියක්
    තව ටිකකින් මග එනවා මට මයිනස් රෙප් එකකුත්

    :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බලනා ඔබ හැමගෙන් ඉල්ලන්නේ
    මෙහි එන කවි රසය හදුනාගන්නේ
    මඩක් නොවන බව දැන ගන්නේ
    සාහිතය රසය ඔබ සැම විද ගන්නේ ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පස්වෙනි කොටුවෙන් පෙනෙන්නෙ පාන් පිටී යකඩ ජොකෙක්
    හය වෙනි කොටුවෙන් පෙනෙන්නෙ මුදලාලිය සමග පැයක්
    ඊලග කොටුවෙදි අයියෝ හිරුණියාට පැණි හැලියක්
    තව ටිකකින් මග එනවා මට මයිනස් රෙප් එකකුත්
    :yes::yes::yes::yes:

    ෆට්ට කවිය බන් maxxa පොරක්නේ උබත් :lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    බලනා ඔබ හැමගෙන් ඉල්ලන්නේ
    මෙහි එන කවි රසය හදුනාගන්නේ
    මඩක් නොවන බව දැන ගන්නේ
    සාහිතය රසය ඔබ සැම විද ගන්නේ ;)


    මඩක් නොවන අපෙ කවි ආතල්නේ
    මෙය බලනා අය අපෙ කවි විදගන්නේ
    වෙන කිසිවක් නොව ඔබගෙන් ඉල්ලන්නේ
    දෙන්න අපේ කිවිදුන් හට අතහිතනේ

    :cool::cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රෙපෙකුත් ලැබිල ඒ ගැන මම ලතවන්නේ
    අම්මප මොකට දෙනවද අපිට මයිනස් රෙප්
    මෙහි එන සාහිත්‍ය රසය ඇයි විද නොගන්නේ
    නමක් ගමක් ඇත්තනම් මම උට කෙළවන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මඩක් නොවන අපෙ කවි ආතල්නේ
    මෙය බලනා අය අපෙ කවි විදගන්නේ
    වෙන කිසිවක් නොව ඔබගෙන් ඉල්ලන්නේ
    දෙන්න අපේ කිවිදුන් හට අතහිතනේ

    :cool::cool::cool:
    අනේද කියන්නේ කොල්ල
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ප්‍රීති පුරෝහිත ප්‍රීති :lol::lol::lol:
    මට මේ ෆන්ට් එක මිස් වූයේ කෙසේද :sorry:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රෙපෙකුත් ලැබිල ඒ ගැන මම ලතවන්නේ
    අම්මප මොකට දෙනවද අපිට මයිනස් රෙප්
    මෙහි එන සාහිත්‍ය රසය ඇයි විද නොගන්නේ
    නමක් ගමක් ඇත්තනම් මම උට කෙළවන්නේ

    අපේ මේ හැකියාව උන් නෑ දැන ඉන්නේ
    ඒකයි අපිට මේ මයිනස් රෙප් දෙන්නේ
    දන්නා මහතුන් අපහට තුති දෙන්නේ
    රෙප් වලටද අපි මේලෙස කවි කිව්වේ
     
    • Like
    Reactions: Gouken

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ප්‍රීති පුරෝහිත ප්‍රීති :lol::lol::lol:
    මට මේ ෆන්ට් එක මිස් වූයේ කෙසේද :sorry:

    වෙරෙන් වරෙන් ජොයින් විත් අස් :D:D
     
    Status
    Not open for further replies.