අපේ මේ හැකියාව උන් නෑ දැන ඉන්නේ
ඒකයි අපිට මේ මයිනස් රෙප් දෙන්නේ
දන්නා මහතුන් අපහට තුති දෙන්නේ
රෙප් වලටද අපි මේලෙස කවි කිව්වේ




අහ් මාගේ කවි සිතුවිලි නැත තවමත් මෝරාවෙරෙන් වරෙන් ජොයින් විත් අස්![]()

අපි මාර කවියො ටිකක්නෙ ආශ්රය කරල තියෙන්නෙමෙහි එන සියලු කවි රස විදින්නට
හැකියාවක් නොමැත සමහරකට
කවියේ රසය හදුනන ඔබ අතරට
වෙල්කම් කිවා ගොකුන් මල්ලිට


ඔය තියෙන්නේ හැකියාව ෆට්ට



අහ් මාගේ කවි සිතුවිලි නැත තවමත් මෝරා![]()



කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
නින්ද යන්නේ නැ ට්රයි කරත් අද
![]()




wowකට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
නින්ද යන්නේ නැ ට්රයි කරත් අද
![]()
බ්ලැකා කවියානෝ (bow)ඇම් ඇස් නැතුව කවි කියලා වැඩක් නැතීදැන්නම් සෝ බෝරිං මට නිදිමත එන්නා
ඇම් ඇස් නැතුව කිසි කික් එකකුත් නැතුවා
හෙටත් මේක තිබුනොත් අපි සෙට්වෙන්නා
එහෙන්ම් අය්යලට ආයුබෝවන් කිව්වා
අපි ගියොවෙ එහෙනම්![]()


කට්ටිය සෙට් වෙලා දෙනවා වගේ බැට
ගයාන් දෙනවා මරු මරු කවි කූවේට් සිට
ඉන්සෝමේනියා හැදීලාද මන්දා මට
නින්ද යන්නේ නැ ට්රයි කරත් අද
![]()




gn8 kollaදැන්නම් සෝ බෝරිං මට නිදිමත එන්නා
ඇම් ඇස් නැතුව කිසි කික් එකකුත් නැතුවා
හෙටත් මේක තිබුනොත් අපි සෙට්වෙන්නා
එහෙන්ම් අය්යලට ආයුබෝවන් කිව්වා
අපි ගියොවෙ එහෙනම්![]()

ප්රිති වෙයන්

ඇම් ඇස් නැතුව කවි කියලා වැඩක් නැතී
බබා නැතුව වලි ඇදලා පලක් නැති
බක්කරගේ කවි කතාව නිමක් නැති
හේට සෙට් වෙලා දෙමු ගේමක් සිරා ගති
![]()
බක්කරේ දෙහි කපනවද දන්නේ නැ....මාර සීන් එකනෙ මටත් අද නින්ද යන්නෙ නෑනෙ![]()

බක්කරේ දෙහි කපනවද දන්නේ නැ....![]()

මේක ෆට්ටයිනේ.... උඹව අදේශ කරන්න පුලුවන් එම් එස් ගේ ප්ලේස් එකටඅපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු![]()



අපේ කළු කියනවා බක්කරේ දෙහි කපනවලු
අම්මප මටත් පොඩි සැකයක් තියෙනවලු
පිටි තැවරුණු අතකින් දෙහි කපනවලු
දෙහි කියා කපන්නේ පබාගේ ** දෙකලු![]()
