

heh heh maxxa machan thawa ekakආන්දමික ලෙස දැන් නිදිමත එන්නේ
එළකිරියට ගොඩවිත් ආපසු යන්නේ
පටන් ගත් එකා දැන්මම නැත එන්නේ
ඊ බුක් එකක් කියවාවත් සැනසෙන්නේ
![]()



rep + deela madi kavi tikata..
machan uba kavi liyapu page tikawath mark kara ganinko...
anithimedi aluthen thread ekak danna watinawa kolla siraama
mewa nikan kavi newei dow...padakkam denna ona hekiyaawak ubata tiyenne..tawa hithapan tawa hithala liyahan..maxa work !


thnx machan

කවියට කවිය අද කීමට උන් නැතුවා
තනියෙන් කියන විට කවියේ රස නැතුවා
බක්කා ගැන කවි සිතුවිලි දහසක් හිතුවා
ඒත් කම්මැලියි දැන් වෙන වැඩ ඇතුවා
![]()



maxxa machanමිතුර ම හටනම් නැත කවි සිතුවිලු පිහිටන්නේ
බක්කා දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ
ඇනිමල් රාජදානියේ අප ගැන පවසන්නේ
මොනවා කියම්දෝ කියා ලතවන්නේ


මිතුර ම හටනම් නැත කවි සිතුවිලු පිහිටන්නේ
බක්කා දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ
ඇනිමල් රාජදානියේ අප ගැන පවසන්නේ
මොනවා කියම්දෝ කියා ලතවන්නේ

