බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කියලා මම පැමිණෙන්නේ
    කවුරුත් නැතිද ඉඳ හිට හෝ මෙහි එන්නේ
    කම්මැලි කමට එළකිරියට ගොඩ වන්නේ
    පාන් පිටි කතායි දැන් කියුමට යන්නේ
    :D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවුරුදු නිසා මා මෙහි නොයෙන්නේ
    දැන්නම් ඉතින් අවුරුදු වැඩ අල්ලන්නේ
    ගාන්නට තෙලක් නැහැ පිටි ගොඩනේ
    බක්කෝ උබ නානවද කියපන්නේ :yes:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑවා ඇති දැන්නම් ඌ හොඳටම නෑවා
    කෑවා ඇති කප්පරකට ඌ ගූ කෑවා
    හොඳටම ඇති
    දැන්නම් බක්කව හැඳි ගෑවා
    shemale උනත් ගැට දෙකනම් සොඳ බෝවා
    :shocked::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යන්නට හිතයි ඇනිමල් රජදානියට
    දෙන්නට හිතයි කවියෙන් වැහි නැති වෙන්ට
    බක්කා හිතයි ***** රජ වෙන්ට
    දන්නෝ දනිති මොහු ගැන වැලපෙන්ට :sorry:

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බලේ බලේ කටු කන බක්කාගේ බලේ
    කැලේ කැලේ බූරුවාගෙ බූරු කැලේ
    සැලේ සැලේ අපි ගියොතින් ඔටුවො සැලේ
    මලේ මලේ බක්කා නොවෙද පාන් මලේ
    :eek:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කට හැමද පු * මල් පබාට
    යන්නට වෙන්නේ පු * නැතිව ගෙදරට
    හැමද දුන්නත් ** බක්ක්රේට
    පබා නාන විට යයි බක්කා හිමිට :eek:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉපදුන හැටියෙ වැදුනයි ඔලුව කලු ගලක
    ඒකයි බබා දැන් ඉන්නේ ගොන් රැලක
    හොටු පෙර පෙරා ඇවිදියි හොම්බෙන් මෙලෙක
    කියන දෙයක් නොම තේරෙයි මොන්ගලෙක

    :no:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා කියයි මෙය කවි මඩුවක්ලු
    ම් ස් කියයි බබාක්කර ජාතකෙලු
    මටනම් හිතෙන්නේ බක්කගේ නැමලු
    පබාගේ ඇගේ ඇත්තේ බක්කගේ ගු මලු
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බ්ලැකා දමා ඇති නම නම් හොඳ යාලූ
    එක්කෙරුමට යමක් නම් මට තව ඇති ලු
    බක්කා මෙන්ම බබාලාද වැළපෙයිලු
    බබාක්කාගේ වැළපීම යන්න ගැළපේලූ
    :yes::yes::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බ්ලැකා දමා ඇති නම නම් හොඳ යාලූ
    එක්කෙරුමට යමක් නම් මට තව ඇති ලු
    බක්කා මෙන්ම බබාලාද වැළපෙයිලු
    බබාක්කාගේ වැළපීම යන්න ගැළපේලූ
    :yes::yes::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කවියක් උස්සපු ඒක ඇත්ත
    තමන්ටම බැන ගත් ඒක ඇත්ත
    මගේ කියා දාගත් ඒක ඇත්ත
    අනේ මෙහෙම නෑමක් නෑවේ නැත
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සියදෝරිස් අතාවත් එවනවනම් මේ පැත්තේ
    කියන්නට තිබුන කවියක් රස කර අත්තේ
    පබෝ අතාව එවපන් මේ පැත්තේ
    උබේ අතාගේ හැකියාව බක්කට නැත්තේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    රටේ ලෝකේ කොතෙකුත් හොරකම් කෙරෙතී
    පොඩි කවියක් මගේ කියා දැමුවොත් මා මරතී
    කැමරාවක් ඇත මාහට කවුරුත් නොවැ එය දනිතී
    ක්‍රිකට් තරඟ වල සොඳ සොඳ දේවල් මා මෙහි දමතී

    :shocked:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගයියෝ අදත් කවි වල රස බැලු බව සත්තයි
    නිදිමත කෙමින් මා තුරුලට විත් තොත්තයි
    හෙට දවසෙදිත් බක්කා නාගනු නියතයි
    දොයියන්නට දැන්නම් මම අවසර ගත්තයි
    :yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මා ඉතින් යන්න යන්ටම යනවා
    කවි කියන්නට හෙට උදේම එනවා
    හෙට තිබුනොත් මෙය රස උතුරනවා
    ඇම් ඇස් කවියා හෙට හමුවෙනවා
     
    Status
    Not open for further replies.