බක්කරේ කෝ මුට මොකෝ උනේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෝ අර රබර් විල්ල ගැලෙව්වයි
    ow galawannema nathiwa hitiya thawa tika kalayak fun eke inna kiyala koheda gedarin kiyanawa munupurek balanna asayi kiyalaa gedara aya ;):yes:
    ithin galuwuwa menna e maasema suba panividaya aawaa:):):)
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    babakka kaviyak kiyalama waeda patan ganimu neda :cool:
    තෙල් මිල වැඩි වෙ.....................ලා
    අක්කගේ කවි මැලවි....................ලා
    යන්නට පතුරු ගැලවි...................ලා
    දෙන්නෙ කොහොමද කවිය ගොත.........ලා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේකයි බලොව් scene එක... එළකිරි පිරිහෙන්න ගත්තේ scurvy ගේ එළකිරි ආගමනය අඩුවීමත් සමගයි ... djram ලා trojala හුගක් chat එකට සෙට් උනේ scurvy ගේ ත්‍රෙඩ් වල ... මේ අතරම තමයි එළකිරි වලට විවිද user ID වලින් පැමිණෙන මෙම්බෙර්ස්ලා කරලියට එන්නේ ... උන් ඇවිල්ලා ප්‍රදාන වශයෙන් කිසියම් ආගමකට මඩ ප්‍රහාර එල්ල කරමින් තම ආගම promote කිරීමට කටයුතු කරන්න අතරම තවත් පිස්සන් ඇවිත් මනෝ ලෝක මවමින් විකාර කියවන්න ගත්තා... මම හිතන විදිහට මෙතනින් තමයි එළකිරි වල පිරිහිම ආරම්බ උනේ

    :yes::yes::yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    තෙල් මිල වැඩි වෙ.....................ලා
    අක්කගේ කවි මැලවි....................ලා
    යන්නට පතුරු ගැලවි...................ලා
    දෙන්නෙ කොහොමද කවිය ගොත.........ලා

    babakke car 1kata petrol gahanna ahawal 1ka sale damu :P
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ow galawannema nathiwa hitiya thawa tika kalayak fun eke inna kiyala koheda gedarin kiyanawa munupurek balanna asayi kiyalaa gedara aya ;):yes:
    ithin galuwuwa menna e maasema suba panividaya aawaa:):):)
    පරපුර රකින්න.........................යි
    ගෙදරට සිරිය දෙන්න...................යි
    රටට ජය ගෙනෙන්න.................යි
    කතරගම දෙවි දරු රකින්න...........යි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තෙල් මිල වැඩි වෙ.....................ලා
    අක්කගේ කවි මැලවි....................ලා
    යන්නට පතුරු ගැලවි...................ලා
    දෙන්නෙ කොහොමද කවිය ගොත.........ලා

    akkaa enawaanam ape gedara hamadamaa
    thel berenna dennam lama selawenna
    oya lama nalawanna asyi pera sema
    pawula nathi aduwa makanna uba enawaada:lol:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    babakke car 1kata petrol gahanna ahawal 1ka sale damu :P
    ලොකු ලොකු ගනන් දී නියන් ලගට ........................යතී
    විස්සට තිහට බේබද්දන් ලගට ...............................එති
    එක ලිටරෙකට කට 160 ...................................වෙති
    මෙහෙම ගියොත් යටිපල්ලෙත් හිලත් .......................ඇති
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙන්න බොලේ මේ මුසල ඇට රිල...............වා
    ටැම්පරි අදින්නට කියවයි මේ මොන..............වා


    ලලක්ක ඇත දැන් එලකිරි පැමිණීලා
    දෙයි අපි සැමට ආතල් එක කවි කියලා
    තෙල් මිල වැඩි උනත් අපි සැම සෙට් වීලා
    නග්ගල ගමුද EK එක ෆන් දීලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kolla dassaya :P:P
    :yes:;)
    පරපුර රකින්න.........................යි
    ගෙදරට සිරිය දෙන්න...................යි
    රටට ජය ගෙනෙන්න.................යි
    කතරගම දෙවි දරු රකින්න...........යි
    1.gif

    මෙන්න බොලේ මේ මුසල ඇට රිල...............වා
    ටැම්පරි අදින්නට කියවයි මේ මොන..............වා

    akkage rase danna me gayan koluwaa
    akka dakka vitadi athithaya mathak unaa
    tempari uawath akke fun ithirenna
    mama dennam sapa uba nalwenna:love:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ලලක්ක ඇත දැන් එලකිරි පැමිණීලා
    දෙයි අපි සැමට ආතල් එක කවි කියලා
    තෙල් මිල වැඩි උනත් අපි සැම සෙට් වීලා
    නග්ගල ගමුද EK එක ෆන් දීලා
    උබලගෙ ලොක්ක නෑ තව මට බහ දී..............ල
    මට සෙට් වුනොත් ගන්නෙමි මම නග්ගා...........ලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබලගෙ ලොක්ක නෑ තව මට බහ දී..............ල
    මට සෙට් වුනොත් ගන්නෙමි මම නග්ගා...........ලා

    අපේ ලොක්ක ෆේක් එක්ක නටන නැටුම්
    අක්ක එක්ක සෙට් වෙන්නට අඩුය ටයිම්
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අපේ ලොක්ක ෆේක් එක්ක නටන නැටුම්
    අක්ක එක්ක සෙට් වෙන්නට අඩුය ටයිම්
    සුදු අයියා ෆේක් එක්ක රගයි රැගු.........................ම්
    කොල්ලලෝ ටික අක්කා හට හෙලයි බැලු...............ම්:(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලලක්කා මාර නම්බර් එකක්නේ;).... කෙල්ලක් නම් තවත් නියමට තියෙයි...:P