පැටියා;12392302 said:පොලිටික්ස් සම්බන්ධ ත්රෙඩ් එකක් නම් ඒ කියන්නෙ වලි ත්රෙඩ් එකක්.
ආගමක් සම්බන්ධ ත්රෙඩ් එකක් නම් ඊට හපං![]()

ubeth ammata malata baninawane da epa wenawa me ponslage wada dakkama neda
rep kapunata kamak naha ban balapanko kiyana ewaa ballo
eka aththa dan dan kujitha vidiyata hithan un inne
mamanam koheda fun ekak set wenne ethana athi
loweth naha dan issara wage neme kinuharapa kiyanna th puluwan ara jiniwa thread eka balapan monawada nokiyal;a thiyenne
![]()

akka pamina atha api sama nalawannaපැට්ටො![]()
තව බං Rovin කියලයි gayankuwait කියලයි දෙන්නෙකුත් හිටියා අපිට ආතල් දෙන්න..උන දෙන්නත් අකාලේ මැරුණට පස්සේ දැන් කව්රුත්ම නැ
![]()

දැන් කිවි කියවෙන්නැ බොල තෙල් මිල වැඩියිakka pamina atha api sama nalawanna
akkaa awaa bakka ge aduwa purawanna
lalakke ubata asayisalakannna![]()
ra sada paane mage thurulata gaatanna![]()
දැන් කිවි කියවෙන්නැ බොල තෙල් මිල වැඩියි![]()

හොදයිithin ithin wasa dese kohomada akke![]()
![]()

මේකයි බලොව් scene එක... එළකිරි පිරිහෙන්න ගත්තේ scurvy ගේ එළකිරි ආගමනය අඩුවීමත් සමගයි ... djram ලා trojala හුගක් chat එකට සෙට් උනේ scurvy ගේ ත්රෙඩ් වල ... මේ අතරම තමයි එළකිරි වලට විවිද user ID වලින් පැමිණෙන මෙම්බෙර්ස්ලා කරලියට එන්නේ ... උන් ඇවිල්ලා ප්රදාන වශයෙන් කිසියම් ආගමකට මඩ ප්රහාර එල්ල කරමින් තම ආගම promote කිරීමට කටයුතු කරන්න අතරම තවත් පිස්සන් ඇවිත් මනෝ ලෝක මවමින් විකාර කියවන්න ගත්තා... මම හිතන විදිහට මෙතනින් තමයි එළකිරි වල පිරිහිම ආරම්බ උනේ

හොදයි
තාත්තකෙනෙක් වුනාලු නේද
මම දැනගත්ත තෝ ඇඹලය වගේ කැරකෙන කොට වැඩ කාරය බව![]()