බක්කුල මහා සෑය
වැඩි විස්තර http://seelasuwaarana.com
ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්ෂූන් අතර අගතැන්පත් වූයේ බක්කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය.
බුදු සරණයි
අපි ගිහින් වැඩ කරා මචන්ලා, උබලට ඉතින් යන්න අමාරු නම් සෑය හදන්න මුදලින් වුනත් උදව් කරන්න පුලුවන්.
බක්කුල මහා සෑය ශීල සුව අරණ කියන්නේ මචන්ලා ස්වාමීන්වහන්සේලා වයෝවෘද්ද වුනාම හෝ ගිලන් වුනාම ශීල සුව අරණෙන් බලාගන්නවා.