බක්මහේ-දුටු-ඇය
බක්මහ මල් පිපෙනවාලු
අවුරුද්දක් ලබනවාලු..
සැනකෙලි සිරි මැවෙනවාලු...
සිතේ පැතුම් ඉටු උනාලු...
ඇසිල්ලකින් දුටුව දසුන..
ලග මා සිත නැවතුනාලු...
පුංචි තිරේ හීන ගෙනා..
ඔබට මෙලෙස ලියවුනා ලු....
කොහෝ හඩින් ගී කියනා
උදෑසනක් ලබනවාලු...
අවුරුදු අසිරිය මැද්දේ...
ඇගෙ පා යුග එසවුනාලු...
රෙද්ද හැට්ටෙ නුහුරු ගතට
නව එළියක් වැටෙනවාලු..
රූ සිරියෙන් පරිසරයම..
සිරියාවෙන් පිරෙනවාලු......
කෙහෙ රැලි මුහුනට වැටිලා...
ඇගිලි තුඩක රැදෙනවාලු......
ඒ අතරින් මුකුළු සිනා
සොදුරු වතේ මැවෙනවාලු....
මිතුරන් හා කවට කමින්
ගස්සාගෙන දිව ගියාලු...
අනේ එවන් දෙපැයක් ලග...
හිත මගෙ මුසපත් උනාලු...
නෙතේ කොනින් මදෙස බලා...
හිනැහීලා ඇය ගියාලු......
මොහොතක ලැබු ඒ මිහිරෙන්..
ජීවිතයම පිබිදුනාලු........
අවුරුද්දේ සතුටු සිනා....
පෙරට වඩා වැඩි උනාලු...
ඇගෙ පෙම් ලොව කුමරු වෙන්න..
අළුත් පැතුම් මැවෙනවාලු.....
නගේ ඔබට නොම වැටහෙන..
අළුත් කථා ගොතනවාලු...
ගී පෙලකින් සිව් පදයෙන්....
ආදර හිත කැළඹුනාලු......
සිහින ලොවක් තුල මැවෙනා...
හැම මොහොතම විදිනවාලු...
නොතේරුනත් ඔබට ඉතින්...
එක මොහොතක ඔබ මගේ ලු.....
අවුරුද්දක් ලබනවාලු..
සැනකෙලි සිරි මැවෙනවාලු...
සිතේ පැතුම් ඉටු උනාලු...
ඇසිල්ලකින් දුටුව දසුන..
ලග මා සිත නැවතුනාලු...
පුංචි තිරේ හීන ගෙනා..
ඔබට මෙලෙස ලියවුනා ලු....
කොහෝ හඩින් ගී කියනා
උදෑසනක් ලබනවාලු...
අවුරුදු අසිරිය මැද්දේ...
ඇගෙ පා යුග එසවුනාලු...
රෙද්ද හැට්ටෙ නුහුරු ගතට
නව එළියක් වැටෙනවාලු..
රූ සිරියෙන් පරිසරයම..
සිරියාවෙන් පිරෙනවාලු......
කෙහෙ රැලි මුහුනට වැටිලා...
ඇගිලි තුඩක රැදෙනවාලු......
ඒ අතරින් මුකුළු සිනා
සොදුරු වතේ මැවෙනවාලු....
මිතුරන් හා කවට කමින්
ගස්සාගෙන දිව ගියාලු...
අනේ එවන් දෙපැයක් ලග...
හිත මගෙ මුසපත් උනාලු...
නෙතේ කොනින් මදෙස බලා...
හිනැහීලා ඇය ගියාලු......
මොහොතක ලැබු ඒ මිහිරෙන්..
ජීවිතයම පිබිදුනාලු........
අවුරුද්දේ සතුටු සිනා....
පෙරට වඩා වැඩි උනාලු...
ඇගෙ පෙම් ලොව කුමරු වෙන්න..
අළුත් පැතුම් මැවෙනවාලු.....
නගේ ඔබට නොම වැටහෙන..
අළුත් කථා ගොතනවාලු...
ගී පෙලකින් සිව් පදයෙන්....
ආදර හිත කැළඹුනාලු......
සිහින ලොවක් තුල මැවෙනා...
හැම මොහොතම විදිනවාලු...
නොතේරුනත් ඔබට ඉතින්...
එක මොහොතක ඔබ මගේ ලු.....
Last edited:



