බග් 1k වගේ එකක් ELAKIRI.com 1k

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    බග් 1k වගේ එකක් ELAKIRI.com 1k

    i was looking at this web site today morning by using a tool which i can get the layer details of the website,
    (becoze this site get little bit of time to load)
    so this is what i found.


    twmh.png



    fjh3.png



    1xay.png




    මෙච්චර ලේයර්ස් තියනකොට මෙහෙම වෙලා ගිහින්ග් හරි LOAD වෙන එක කොච්චර දෙයක් ද?
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Firefox වල තියෙනවා Inspect elements කියලා එකක්. මේක HTML Debugger එකක්. මේකේ Option එකක් තියෙනවා 3d යන්න පුලුවන්. (3DVIEW ) උබ ඒක ඔබන්න ඇති වැරදිලා. ESC KEY එක ඔබපන් එතකොට හරි.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අම්මට සිරි මොකක්ද බන් ඔය ටූල් එක .. සියිට් එකේ load එක වැඩි බන්
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Firefox වල තියෙනවා Inspect elements කියලා එකක්. මේක HTML Debugger එකක්. මේකේ Option එකක් තියෙනවා 3d යන්න පුලුවන්. (3DVIEW ) උබ ඒක ඔබන්න ඇති වැරදිලා. ESC KEY එක ඔබපන් එතකොට හරි.

    meka thamai case eka :cool::cool: