මචන් මේක දෙසපාලන කතාවක්
නෙමෙයි....... ලොක්කා ඉන්දියාවට ගිහින්
අපිට මිලියන 200 ක් ද කොහෙද ආයේ හම්බවෙන්න යන්නේ..... ඉතින් මට හිතුන
මේ පාර බජට් එකෙන්
ජපන් වාහන වලට අලුත් බද්දක්වත් සෙට් වෙයිද කියල.
මොකද ඉන්දියන් නිස්පාදන වලට
මාර්කට් එක හදන එවත්
ඔය ගිවිසුම් වල තියෙන්නෙ ඔන. අනේ මන්ද බන්
විට්ස් එකක්වත් ගන්න හිටියේ...., ගන්න බලපුදා ඉදන් ගනන් ගියා
මිස සත පහක්වත් අඩු උනේ නම් නෑ.
සේරම ජපන් වාහන 40 ඉදල තියෙන්නෙ
. උබලගේ අදහස මොකක්ද මේ ගැන
. ( නෝ පොලිටික්ස් ප්ලීස්)
නෙමෙයි....... ලොක්කා ඉන්දියාවට ගිහින්
අපිට මිලියන 200 ක් ද කොහෙද ආයේ හම්බවෙන්න යන්නේ..... ඉතින් මට හිතුන
මේ පාර බජට් එකෙන්
ජපන් වාහන වලට අලුත් බද්දක්වත් සෙට් වෙයිද කියල.
මොකද ඉන්දියන් නිස්පාදන වලට
මාර්කට් එක හදන එවත්
ඔය ගිවිසුම් වල තියෙන්නෙ ඔන. අනේ මන්ද බන්
විට්ස් එකක්වත් ගන්න හිටියේ...., ගන්න බලපුදා ඉදන් ගනන් ගියා
මිස සත පහක්වත් අඩු උනේ නම් නෑ.
සේරම ජපන් වාහන 40 ඉදල තියෙන්නෙ
. උබලගේ අදහස මොකක්ද මේ ගැන. ( නෝ පොලිටික්ස් ප්ලීස්)