බජට් වෙඩින් කිට්

colombowa

Banned
Jul 31, 2012
38
22
0
බජට් වෙඩින් කිට්

"..අපේ සමහර කොල්ලංට කෙල්ලන්ට වෙඩිම කිවුවම පට්ටම වියදං .. ඇඳුමට 50,000 .. අංදන්න 40,000 .. මල් වලට ලක්සයයි .. ඇඬෙනවා .. ඒත් බලන්න මේ ආදර්ශමත් මනාල යුවල .. පත්තර කිලෝ එකම රුපියල් පහයි .. ගම් කුප්පිය 20 යි .. මල් වඩම කනත්තෙන් නොමිලෙම .. සපත්තු පත්තර වලින් ඔතල නිසා පාට දෙකක උනත් අවුලක් නෑ .. පේන්නේ නැති නිසා යටට නොඇන්දත් අවුලක් නෑ .. ඉතිං ඔක්කොම වියදම රුපියල් 25 .. හික් හික් ... මෙන්න කොල්ලෝ ... පට්ට ..

attachment.php
 

Attachments

  • 564361_246744142093283_1630430126_n.jpg
    564361_246744142093283_1630430126_n.jpg
    20.9 KB · Views: 204
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ඇඳගෙන වාඩිවෙන්නෙ කොහොමද.. අනික වැස්සකට අහුවුනොත් හෙළුවෙන් නේ යන්න වෙන්නෙ..:(