බජාජ් කියුටි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලපන්කෝ ඉන්දියන් හුට්ටලම හප්පුනම වෙන දේ :oo:
    රෙදි නැ නිකන් හරි වැදුනොත් :baffled:
    ජනගහනය පාලනය කරන්න වෙන්න නැති ඕක ගෙනාවේ:D:yes:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක තම්බින්ට නොමිලෙ දෙන්ඩ මම යොජනා කරනව,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113

    හම්ම පට්ට මචන්.උබ දන්නවනේ Euro NCAP එකට වඩා වාහන වල සේෆ්ටි එක ගැන..උබලා වගේ උන් ඉන්න එක රටට ආඩම්බරයක්..:yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බලපන්කෝ ඉන්දියන් හුට්ටලම හප්පුනම වෙන දේ :oo:
    රෙදි නැ නිකන් හරි වැදුනොත් :baffled:
    ජනගහනය පාලනය කරන්න වෙන්න නැති ඕක ගෙනාවේ:D:yes:

    මේකට රෝද 4ක් තිබ්බ පලියට කාර් එකක් කියන්න බැහැ. හැබැයි ත්‍රීවීල් එකකට ආදෙශකයක් කියලා කියන්න පුලුවන්.

    ලක්ෂ 3ට එයා බෑග් 10ක් දාලා, එව්වා මෙව්වා සේෆ්ටි ෆීචස් දාලා දෙන්න ඕන කියලා අපි හිතනවානම් ඒක අපේ නූගත් කම:baffled:. ඕනම භාන්ඩයක නිෂ්පාදන වියදමක් තියෙනවා සහ ඒක විකුනන්න ඉලක්ක ගත සමාජ කොට්ටාසයකුත් ඔක හදන්න කලින් උන් රිසර්ච් කොරලා හොයාගන්නවා. ආරක්ශාව සම්බන්දයෙන් ගොඩක් සැලකිලිමත් වෙන VOLVO පදින අය නෙමෙයි මේකේ ටාර්ගට් මාර්කට් එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට රෝද 4ක් තිබ්බ පලියට කාර් එකක් කියන්න බැහැ. හැබැයි ත්‍රීවීල් එකකට ආදෙශකයක් කියලා කියන්න පුලුවන්.

    ලක්ෂ 3ට එයා බෑග් 10ක් දාලා, එව්වා මෙව්වා සේෆ්ටි ෆීචස් දාලා දෙන්න ඕන කියලා අපි හිතනවානම් ඒක අපේ නූගත් කම:baffled:. ඕනම භාන්ඩයක නිෂ්පාදන වියදමක් තියෙනවා සහ ඒක විකුනන්න ඉලක්ක ගත සමාජ කොට්ටාසයකුත් ඔක හදන්න කලින් උන් රිසර්ච් කොරලා හොයාගන්නවා. ආරක්ශාව සම්බන්දයෙන් ගොඩක් සැලකිලිමත් වෙන VOLVO පදින අය නෙමෙයි මේකේ ටාර්ගට් මාර්කට් එක.
    හත්වලාමයි හැමොම මනුස්සයොනෙ බන් ආරක්ශාව ගැන හොයන් නැ කියල මේවගෙ ගිහින් කුඩු වෙලා මැරෙන්ඩ දෙන්ඩ ඔනෙද??? අනික බයික් වලට ඇයි නිතියක් දාන්නෙ පදිනවනම් හෙල්මට් දාන්ඩ ඔනෙ කියල ???? ඒ ආන්ඩුවට මහජනතාවගෙ ආරක්ශාව ගැන වගකීමක් තියෙනව නිසා, මුන් ඇමතිකම් කරන කාලෙ බයික් ආවනම් කියයි හෙල්මට් ඔනෙ නැ නිකන් පලයන් කියල අනේ මන්ද බන් උබලත්,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර කැක්කුම තිබුණ එකාට මේ ගැන කැක්කුමක් නැද්ද දන්නැ...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේකට රෝද 4ක් තිබ්බ පලියට කාර් එකක් කියන්න බැහැ. හැබැයි ත්‍රීවීල් එකකට ආදෙශකයක් කියලා කියන්න පුලුවන්.

    ලක්ෂ 3ට එයා බෑග් 10ක් දාලා, එව්වා මෙව්වා සේෆ්ටි ෆීචස් දාලා දෙන්න ඕන කියලා අපි හිතනවානම් ඒක අපේ නූගත් කම:baffled:. ඕනම භාන්ඩයක නිෂ්පාදන වියදමක් තියෙනවා සහ ඒක විකුනන්න ඉලක්ක ගත සමාජ කොට්ටාසයකුත් ඔක හදන්න කලින් උන් රිසර්ච් කොරලා හොයාගන්නවා. ආරක්ශාව සම්බන්දයෙන් ගොඩක් සැලකිලිමත් වෙන VOLVO පදින අය නෙමෙයි මේකේ ටාර්ගට් මාර්කට් එක.

    thama india walawath okata approve eka dila naha
    uba oka dakala thiyenawada,three wheel hodai okata wada
     
    • Like
    Reactions: erozan

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ඕක අපි සසදන්න ඕන three wheel එකත් එක්ක බන්..ඒකට ගේන ආදේශකයක් කියලනේ කියන්නේ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හත්වලාමයි හැමොම මනුස්සයොනෙ බන් ආරක්ශාව ගැන හොයන් නැ කියල මේවගෙ ගිහින් කුඩු වෙලා මැරෙන්ඩ දෙන්ඩ ඔනෙද??? අනික බයික් වලට ඇයි නිතියක් දාන්නෙ පදිනවනම් හෙල්මට් දාන්ඩ ඔනෙ කියල ???? ඒ ආන්ඩුවට මහජනතාවගෙ ආරක්ශාව ගැන වගකීමක් තියෙනව නිසා, මුන් ඇමතිකම් කරන කාලෙ බයික් ආවනම් කියයි හෙල්මට් ඔනෙ නැ නිකන් පලයන් කියල අනේ මන්ද බන් උබලත්,

    බයික් එකට හෙල්මට් එක වගේම අනිවාර්ය කළා වගේම .... සෙරෙප්පු , බාටා වගේ දේවල් දාගෙන පදින එක තහනම් කරන්න ඕනේ ......
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හත්වලාමයි හැමොම මනුස්සයොනෙ බන් ආරක්ශාව ගැන හොයන් නැ කියල මේවගෙ ගිහින් කුඩු වෙලා මැරෙන්ඩ දෙන්ඩ ඔනෙද??? අනික බයික් වලට ඇයි නිතියක් දාන්නෙ පදිනවනම් හෙල්මට් දාන්ඩ ඔනෙ කියල ???? ඒ ආන්ඩුවට මහජනතාවගෙ ආරක්ශාව ගැන වගකීමක් තියෙනව නිසා, මුන් ඇමතිකම් කරන කාලෙ බයික් ආවනම් කියයි හෙල්මට් ඔනෙ නැ නිකන් පලයන් කියල අනේ මන්ද බන් උබලත්,

    උබ නොගෙන ඉදපන් එතකොට හරිනෙ .පරිස්සමට යන්න ඕන උන් BMW ,VOLVO BENZ ගනියි .බගෙට පරිස්සමට යන්න ඕන උන් අනිත් ඒව ගනියි .මේක ගන්න උන් පරිස්සමට පදියි.උබ බොරුවට අඩන්නෙ නැතුව උබට පුලුවන් විදිහෙ වාහනයක් ගනින් .ජෝන් බාස්ගෙන් අහපන් උබ සුදුසුද කියලත් ගන්න කලින් :P:P
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රෝස්ට් පාන් මතක් වුනා

    nAPfr8L.jpg