බජාජ් පල්සර් හෙල්ප්

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    බජාජ් පල්සර් හෙල්ප්

    මචන්ලා බයික් එක හෝදලා Oil Spry කරන එක හොද නැද්ද??
    එන්ගින් මවුන්ට් රබර් එහම අවුල් යනවද.?එහෙම මොකක්හරි සින් එකක් තියෙනවද??බයික් අය්යලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි..!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මම ස්ප්‍රේ කරලම නෑ..සුපිරි තත්වේ තියෙනවා. දැන් ටිකක් මලකඩ කන්න වගේ එකය් ටිකක් ගහන්න බැලුවේ..!!!
    28000Km දුවල තියන්නේ..!දැන් කරන්න ඕනේ දේවල් ටික කියපන්කො..!!
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    දූවීලි බැදෙනවා

    ඔයිල් ගොඩක් ගැහැවුවහම දූවීලි වැදීලා. ඒවා පිහදානකොට බයික් එක සීරෙන්න පුලුවන්.
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    bike aekata oil poddak spray kalata kamaka naha aeth engine aekata disk aekata break calipers walata spray karanna aepa..Engine aekata aepa kiyanne heat wenawa..disk aekata aepa kiyanne pads slip wenawa..calipers walata aepa kiyanne duwili oil wala alunata passe break washer ikmanata sawuththu wenna puluwan..Mey wahi kaale swing arm walata saree guard aekata aehema oil tikak alluwata kamak naha malakada kana aeka shape wenawa..engine aekata nan kawadaawath aepa..

    Karanna ona dewal kiyala wishesha deyak naha..Umba gaanata service tika karanawa nan aechcharai..Chain sprocket aehema maaru kale naththan dan kaale hari yagena aenne..Fork oil maaru karalath naththan aewath balapan..wheel bearing sprocket bearing owath balapan...

    wadi wisthara sadaha pulsar club aekata aenna ;)


    http://www.elakiri.com/forum/showthread.php?t=1602843