කඩ්ඩ බැරි එකා;18055053 said:Normal eka 485 000 ට තිබ්බේ. තව ප්රීමියම් ද මොකක්ද එකක් තිබ්බ ඒක පහයි පහලොවක් විතර වෙනව. මචං අලුතින්නම් ඔය ගානට ගන්න එපා පොඩ්ඩක්වත් වටින්නෑ. ගෙදර පාචිච්චි කරපු යූසඩ් එකක් ගන්න.
ඇයි බන් අලුතින්ම ගන්න එපා කියන්නේ? Risk එකක් නෑ නේද එතකොට කිසිම?

කඩ්ඩ බැරි එකා;18055085 said:නෑ මම කිව්වේ ලක්ෂ පහකට ඕක වටින්නෑ කියල. සෑහෙන්න over priced ඒකයි. සල්ලි අවුලක් නැත්නම් අවුලක් නෑ![]()

මචන්,
Bajaj 4 stroke brand new three wheel එකක මිල කීයද බන් අලුතින්ම?

සල්ලි අවුලක් නැත්නම් 3 wheel ගන්න හොයනවද බන්?![]()
සල්ලි අවුලක් නැත්නම් 3 wheel ගන්න හොයනවද බන්?![]()