බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස.

    කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි. ඊට අනුව මායා කොසු හතක් ‍තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා බසය ඇද්දවීමට හැකියාව තිබුණි. හඳ පායා ඇති දින වලදී හෙළ පුස්කොළපොත් කියවූ අපිට බසයකට ගොඩ වුණ ගමන් සිතෙන්නේ, බස් එක කොහුවලින් දුවන බවයි.:yes::yes::yes: ඉතිරිය>>>>>>http://madhawavishwanath.blogspot.com/2015/04/blog-post.html
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බටකොලේට වත් ඉන්නෙ නොදෙන හැටියක් :baffled:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට මතකයි 'මිහිර' පත්තරේ ළමා චිත්‍රකතාවක හිටපු බටකොල ආච්චිව...