බටනලා....

ගුරු

Member
Sep 12, 2014
90
14
0
හරි ප්‍රසාද් චෞරාසියා කියන්නේ ඉන්දියාවේ බිහි වුන දක්ෂම බටනලා විශාරධයෙක්...ඔහුගේ වාදන ඉතාම සුමිහිරියි...අහලම බලන්න...


ලංකාවේ අනිල් මිහිරිපැන්න කියන්නෙත් ලංකාවේ බිහිවුන දක්ෂතම බටනලා විශාරදයා...ඔහුගේ වාදනත් ඉතා මිහිරියි....