බටලන්දට Return එක දුන්නා නේද...

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් නාකි මයිනව ආත්ම 100ක් විතර හිරේ දාන්න ඕනේ. යෝශිත පොන්න්යාගේ ග්‍රැජුවේශන් ඒකට ප්ලේන් එකක් වෙන් කරගෙන ගියේ නාකි පොන්නයා. සිරන්ති වේසි ෆ්‍රාන්ස් ගියා වෙසක් බලන්න. නන්ද සීනි රාජපස්ස කමබ් හොරාවත් හිරේ දාන්න ඕනේ ආත්ම ගානක්, ඤානක්කා බලන්න ගියාට, රනිල් පොන්නයවත් හිරේ දාන්න ඕනේ ආත්ම ගානක්. සාගල ලොල්ලා බලන්න ගියාට. 😂 😂 😂


    ඒක තමා මම කියන්නෙ එහෙම බැලුවොත් JR ගේ ඉදන් හිරේ දාන්න වෙනවා ජනාධිපතිලා 😅 අනුරටත් ඔය සෙතේම තමා ජර්මනී සංචාරයත් එහෙනම් නිල සංචාරයක් නෙවේ 😅
     
    • Haha
    Reactions: Cypress