ඔව් ඔව්. ඒ සේරම තියෙනවා.මහබැංකු බැඳුම්කර, සුනාමි ආධාර ගැනත් වාර්තා තියෙනව නේද?![]()
ඔව් ඔව්. ඒ සේරම තියෙනවා.මහබැංකු බැඳුම්කර, සුනාමි ආධාර ගැනත් වාර්තා තියෙනව නේද?![]()
ඔව් මේ රටේ කෙලෙහිගුණ යක් නැති කාලකන්නි යුද්ධෙ ඉවර කරපු රාජපක්ෂලාව බොරුවට මඩගහලා ගෙදර යැව්වාඅනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.
ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...චන්ද්‍රිකා චන්දෙට පාවිච්චි කරපු ප්‍රධාන මඩ කැම්පේන් වලින් එකක් ඔය. තව විජෙ කුමාරතුන්ග මැරුවෙ ජෙප්පො නෙවෙයි කියලත් රාවයක් යැව්ව 1999 චන්දෙ අල්ලලා. හේතුව උනේ චන්ද්‍රිකා සෑහෙන්න ජනප්‍රියතාව අඩු වෙලා හිටියෙ ඔය කාලෙදි. ආර්තිකය සහ යුද්ධයෙන් උන දරුණු පසුබෑම් නිසා
අවසානයේදි 2001දි ආන්ඩුව වැටුන ආර්තිකය කන්ට්‍රොල් නැති උන නිසා. රනිල් අරන් ඌට කරන් යන්න ලැබුනෙත් නෑ ජෙප්පො එතකොට මහින්ද එක්ක සෙට් වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා 2004 ආන්ඩුව ගන්න
ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...![]()
![]()
![]()
![]()
![]()
ඉතින් කියන්නකො බලන්න ඔය පාවා දීම ගැන. ඒක වැදගත් වෙයි කියල හිතෙන්නෙ නැද්ද ? මොකටද මගෙ කොමෙන්ට් එක quote කරල කිසිම අගක් මුලක් නැති statement එකක් දාල තියෙන්නෙ ?ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...![]()
![]()
![]()
![]()
![]()
අනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.
යු ඈන් පී එවුන් විතරක් නෙමේ අනිත් එවුනුත් ඒ කාලේ අනුමත කලාලු කොහොම හරි ජේවීපී කරදර ඉවර කරන්න ඕනේ කියලා.. ඒ තරම් වද විදලා තියෙනවා මිනිස්සු ඒ කාලේ. එක්කෝ ජෙප්පෝ මරනවා නෑත්නම් ආණ්ඩුවෙන් මරණවාඒ කාලේ ඒ ඒ ප්‍රදේශවල jvp මර්දනය කරන්න ඒ ප්‍රදේශවල unp ඇමති මන්ත්‍රී වරුන්ට අදීක්ශනය කරන්න දීලා තිබ්බ.
මූ වදකාගරවලට ආව, වදදෙනවා බලන් හිටිය කතා නම් ඇත්ත නෙමෙයි.
මේකත් හරියට ltte උන්ව හමුදාවෙන් අල්ලල වද දීලා තොරතුරු එලි කරගන්න එක බහුතරයක් අපි අනුමත කරනවා වගේ, ඒ කාලේ unp උනුත් එහෙම හිතුවා.
චන්ද්‍රිකා චන්දෙට පාවිච්චි කරපු ප්‍රධාන මඩ කැම්පේන් වලින් එකක් ඔය. තව විජෙ කුමාරතුන්ග මැරුවෙ ජෙප්පො නෙවෙයි කියලත් රාවයක් යැව්ව 1999 චන්දෙ අල්ලලා. හේතුව උනේ චන්ද්‍රිකා සෑහෙන්න ජනප්‍රියතාව අඩු වෙලා හිටියෙ ඔය කාලෙදි. ආර්තිකය සහ යුද්ධයෙන් උන දරුණු පසුබෑම් නිසා
අවසානයේදි 2001දි ආන්ඩුව වැටුන ආර්තිකය කන්ට්‍රොල් නැති උන නිසා. රනිල් අරන් ඌට කරන් යන්න ලැබුනෙත් නෑ ජෙප්පො එතකොට මහින්ද එක්ක සෙට් වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා 2004 ආන්ඩුව ගන්න