බටලන්ද කතාව ඇත්තක්ද ?

බටලන්ද කතාව ඇත්තක්ද ?

  • ඔවු, ඇත්තක්

    Votes: 118 62.1%
  • හරියටම කියන්න අමාරුයි

    Votes: 32 16.8%
  • චෝදනා තිබ්බට ඒවායින් නිදහස් වුන හින්ද මුකුත් කියන්න බැහැ

    Votes: 28 14.7%
  • ජෙප්පොන්ගේ මඩක්

    Votes: 12 6.3%

  • Total voters
    190

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඔය නඩුවේ රනිල්ට විරුද්ද සාක්ෂි කාරයො අබිරහස් විදිහට මලා කියලත් කියනවා​

    • Like
    Reactions: deanXX

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.
    ඔව් මේ රටේ කෙලෙහිගුණ යක් නැති කාලකන්නි යුද්ධෙ ඉවර කරපු රාජපක්ෂලාව බොරුවට මඩගහලා ගෙදර යැව්වා
     
    • Love
    Reactions: Sen-lu

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    චන්ද්‍රිකා චන්දෙට පාවිච්චි කරපු ප්‍රධාන මඩ කැම්පේන් වලින් එකක් ඔය. තව විජෙ කුමාරතුන්ග මැරුවෙ ජෙප්පො නෙවෙයි කියලත් රාවයක් යැව්ව 1999 චන්දෙ අල්ලලා. හේතුව උනේ චන්ද්‍රිකා සෑහෙන්න ජනප්‍රියතාව අඩු වෙලා හිටියෙ ඔය කාලෙදි. ආර්තිකය සහ යුද්ධයෙන් උන දරුණු පසුබෑම් නිසා

    අවසානයේදි 2001දි ආන්ඩුව වැටුන ආර්තිකය කන්ට්‍රොල් නැති උන නිසා. රනිල් අරන් ඌට කරන් යන්න ලැබුනෙත් නෑ ජෙප්පො එතකොට මහින්ද එක්ක සෙට් වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා 2004 ආන්ඩුව ගන්න
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    චන්ද්‍රිකා චන්දෙට පාවිච්චි කරපු ප්‍රධාන මඩ කැම්පේන් වලින් එකක් ඔය. තව විජෙ කුමාරතුන්ග මැරුවෙ ජෙප්පො නෙවෙයි කියලත් රාවයක් යැව්ව 1999 චන්දෙ අල්ලලා. හේතුව උනේ චන්ද්‍රිකා සෑහෙන්න ජනප්‍රියතාව අඩු වෙලා හිටියෙ ඔය කාලෙදි. ආර්තිකය සහ යුද්ධයෙන් උන දරුණු පසුබෑම් නිසා

    අවසානයේදි 2001දි ආන්ඩුව වැටුන ආර්තිකය කන්ට්‍රොල් නැති උන නිසා. රනිල් අරන් ඌට කරන් යන්න ලැබුනෙත් නෑ ජෙප්පො එතකොට මහින්ද එක්ක සෙට් වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා 2004 ආන්ඩුව ගන්න
    ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...:lol: :lol: :lol: :lol: (y)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...:lol: :lol: :lol: :lol: (y)

    ow bn ranil upasakaya.millennium city pawala dunnneth chandrika and jeppo...:lol: :lol: :lol: :lol: (y)
    ඉතින් කියන්නකො බලන්න ඔය පාවා දීම ගැන. ඒක වැදගත් වෙයි කියල හිතෙන්නෙ නැද්ද ? මොකටද මගෙ කොමෙන්ට් එක quote කරල කිසිම අගක් මුලක් නැති statement එකක් දාල තියෙන්නෙ ?
     
    • Haha
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අනිව මහබැංකු සීන් එකත් බොරු නැත්නම් ඕව උසාවිවල ඔප්පු වෙනවනෙ. දැක්කනෙ බැසිල් මහත්තයාට ජොන්ස්ටන් මහත්තයාට එහෙම දාපු නඩු ඒවට ඒ අය වැරදි කාරයෝ නෙවේ කියල දැන් ඔප්පු වෙලා තියෙනව. ජෙප්පොන්ගෙ මඩ ඔය සේරම.

    නැත්තං 😍😍😍😍❤❤❤
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    “බටලන්ද කතාව ඇත්තක්ද?”

    මේ දවස් වල රාජපක්ෂ ඇතුලු පොහොට්ටුවේ උන්ගෙන් අහන්න නියම ප්‍රශ්නයක්.. :rofl:
    උන් දෙන ආතල් උත්තර ටික බලාගන්න
     
    • Haha
    Reactions: speedmalli

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රටේ අනිත් පෑතිවල වගේම ගම්පහ දිස්ත්‍රික්කෙත් ජේ වී පී එකෙන් සෑහෙන්න මිනිමෑරුම් කලා කියලා අපේ වෑඩිහිටියෝ කියනවා. මාකොල, බියගම , ගෝණවල දෙල්ගොඩ වගේ හෑම පෑතිවලම මිනිස්සුන්ව ජේවීපී එකෙන් මෑරුවා.. ඒ කාලේ රනිල් තමා මෙහේ මන්ත්‍රී. මිනිහාත් ඒකටම හරියන විදිහේ මර්ධනයක් ගෙනිච්චා කියලා තමා කියන්නේ. ඒ අතර ප්‍රසිද්ධ ඝාතනයක් තමා විජේදාස ලියනාරච්චිගේ ඝාතනය. ඒ මනුස්සයා ජේවීපි සෑකකරුවන් වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී හිටපු එක තමා එකම වරද වෙලා තිබ්බේ. යුද්ධ කාලේ අතුරුදහන්වීම් ගෑන කියනවා නේ. ඒ වගේම දෙයක් තමා ජේවීපි කාලේ දකුණෙත් වෙලා තියෙන්නේ. දෙගොල්ලොම එක විදිහට මිනිමෑරුවා. එක පිරිසක් දිනුවා. හෑබෑයි බියගම මෑරුණ බහුතරය තරුණ පාසල් ළමයි කියලා තමා කියන්නේ. කොහොම වුනත් අන්තිමට හමුදාව එක්ක බිල්ලට ගිය යු ඈන් පී කාරයයි ඒ කාලේ ජෙවීපි කරලා බේරුන එකයි අද පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    අපේ වෑඩිහිටියෝ කියන විදිහට ඒක යු ඈන් පී / ජේ වී පී භිෂණය. දෙගොල්ලොම එක විදිහටම භීෂණය පතුරවලා තියෙනවා.
     
    • Like
    Reactions: shenat

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඒ කාලේ ඒ ඒ ප්‍රදේශවල jvp මර්දනය කරන්න ඒ ප්‍රදේශවල unp ඇමති මන්ත්‍රී වරුන්ට අදීක්ශනය කරන්න දීලා තිබ්බ.
    මූ වදකාගරවලට ආව, වදදෙනවා බලන් හිටිය කතා නම් ඇත්ත නෙමෙයි.
    මේකත් හරියට ltte උන්ව හමුදාවෙන් අල්ලල වද දීලා තොරතුරු එලි කරගන්න එක බහුතරයක් අපි අනුමත කරනවා වගේ, ඒ කාලේ unp උනුත් එහෙම හිතුවා.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කාලේ ඒ ඒ ප්‍රදේශවල jvp මර්දනය කරන්න ඒ ප්‍රදේශවල unp ඇමති මන්ත්‍රී වරුන්ට අදීක්ශනය කරන්න දීලා තිබ්බ.
    මූ වදකාගරවලට ආව, වදදෙනවා බලන් හිටිය කතා නම් ඇත්ත නෙමෙයි.
    මේකත් හරියට ltte උන්ව හමුදාවෙන් අල්ලල වද දීලා තොරතුරු එලි කරගන්න එක බහුතරයක් අපි අනුමත කරනවා වගේ, ඒ කාලේ unp උනුත් එහෙම හිතුවා.
    යු ඈන් පී එවුන් විතරක් නෙමේ අනිත් එවුනුත් ඒ කාලේ අනුමත කලාලු කොහොම හරි ජේවීපී කරදර ඉවර කරන්න ඕනේ කියලා.. ඒ තරම් වද විදලා තියෙනවා මිනිස්සු ඒ කාලේ. එක්කෝ ජෙප්පෝ මරනවා නෑත්නම් ආණ්ඩුවෙන් මරණවා
     
    • Like
    Reactions: Gaash

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අත දරුවට කිරි දිදී හිටපු අම්මගේ තන් පුඩුව කතුරෙන් කපපු බල්ලොනේ සක්කිලි ජෙප්පෝ කියන්නේ තව මොනවා හරි දැනගන්න තියනවද......
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    චන්ද්‍රිකා චන්දෙට පාවිච්චි කරපු ප්‍රධාන මඩ කැම්පේන් වලින් එකක් ඔය. තව විජෙ කුමාරතුන්ග මැරුවෙ ජෙප්පො නෙවෙයි කියලත් රාවයක් යැව්ව 1999 චන්දෙ අල්ලලා. හේතුව උනේ චන්ද්‍රිකා සෑහෙන්න ජනප්‍රියතාව අඩු වෙලා හිටියෙ ඔය කාලෙදි. ආර්තිකය සහ යුද්ධයෙන් උන දරුණු පසුබෑම් නිසා

    අවසානයේදි 2001දි ආන්ඩුව වැටුන ආර්තිකය කන්ට්‍රොල් නැති උන නිසා. රනිල් අරන් ඌට කරන් යන්න ලැබුනෙත් නෑ ජෙප්පො එතකොට මහින්ද එක්ක සෙට් වෙලා සෑහෙන කෑම්පේන් එකක් කරා 2004 ආන්ඩුව ගන්න
    GW3Rcez.jpeg

    සාක්කිය තමයි ඇඟිල්ල 😆