බටලන්ද ඛේදවාචකය

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අද පාර්ලිමේන්තුවේ බණ කියන රනිල් එදා 88/89 යේ බටලන්ද වධකාගාරයේ භික්ෂූන් වහන්සේලා ධර්මචක්‍රයේ දාල වද වද දීල ඝාතනය කළේ…
    භික්ෂූන් වහන්සේලා සිවුරු ඇඳගත්ත බට්ටෝ විදියට ඔහුට පේන්නෙ ඒ නිසා…
    “දේවාලේහිඳ අජිත හිමි”

    screen shot on a pc

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Erozan
    Happy Birthday Cake GIF by Storyful
     
    • Haha
    Reactions: Cypress

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I'm laughing my ass off; it seems those little jeppos believe that this evil leader tormented poor and honest Jeppo because they were a threat to the government and people supported them.

    Those Jeppo were the forerunners of the LTTE, and even they trained some LTTE, how to bomb army convoys, I've heard this information from a retired army officer who worked in the eastern province. It was Jeppo who started beheading opponents and put victims' heads on spikes; it was Jeppo who killed the voters because those poor people believe in democracy; it was Jeppo who arson people's property, the nation's property, post offices, factories, buses, and tractors. It was Jeppo who bombed the parliament.

    This list is very long, and it seems the current generation is not aware of how these fuckers ruined our country.
     
    wow someone got hurt very badly

    jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    කැරි ජෙප්පෝ ටික එදා මරලා දාපු නිසා තමා රට ගොඩ ගියේ
    නැත්තං මිනිස්සු ගෙදර ලයිට් දැම්මත් ජෙප්පෝ ඔළුවට වෙඩි තියලා මැරුවේ

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    wow someone got hurt very badly

    jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo jeppo
    Yes, I did, because I'm worried about the younger generation who was deceived by those wolves in the sheep's coat.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Yes, I did, because I'm worried about the younger generation who was deceived by those wolves in the sheep's coat.
    we need a election bro , හාමුට කියන්න මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙන්න කියල, උඩින් වැටුන පිනෙක්ට උට ඕන විදිහට රටටම අරින්න දෙන්න බැ
     
    • Like
    Reactions: Cypress

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    I'm laughing my ass off; it seems those little jeppos believe that this evil leader tormented poor and honest Jeppo because they were a threat to the government and people supported them.

    Those Jeppo were the forerunners of the LTTE, and even they trained some LTTE, how to bomb army convoys, I've heard this information from a retired army officer who worked in the eastern province. It was Jeppo who started beheading opponents and put victims' heads on spikes; it was Jeppo who killed the voters because those poor people believe in democracy; it was Jeppo who arson people's property, the nation's property, post offices, factories, buses, and tractors. It was Jeppo who bombed the parliament.

    This list is very long, and it seems the current generation is not aware of how these fuckers ruined our country.
    ඔයාට තව අකෞන්ට් එකක්‌ තියෙනව නේද සහෝ. මේක ම වෙන කෙනෙකුත් දාල තිබ්බ වගේ මතකයි 🤔
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,661
    113
    චන්දෙ කාලෙට මහින්දයා කොටි නැගිට්ටවලා රනිල්ට වැටෙන්න තියෙන චන්ද කඩනවා. ජෙප්පො රනිල් ගෑවිලා වත් නැති බටලන්දක් අවුස්සල චන්ද කඩනවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඔයාට තව අකෞන්ට් එකක්‌ තියෙනව නේද සහෝ. මේක ම වෙන කෙනෙකුත් දාල තිබ්බ වගේ මතකයි 🤔
    No, impossible. Can you search and quote that account?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,785
    113
    I'm laughing my ass off; it seems those little jeppos believe that this evil leader tormented poor and honest Jeppo because they were a threat to the government and people supported them.

    Those Jeppo were the forerunners of the LTTE, and even they trained some LTTE, how to bomb army convoys, I've heard this information from a retired army officer who worked in the eastern province. It was Jeppo who started beheading opponents and put victims' heads on spikes; it was Jeppo who killed the voters because those poor people believe in democracy; it was Jeppo who arson people's property, the nation's property, post offices, factories, buses, and tractors. It was Jeppo who bombed the parliament.

    This list is very long, and it seems the current generation is not aware of how these fuckers ruined our country.
    If you give it enough time, you will start seen people calling Prabhakaran a innocent "free thinker" who was killed by the army, and the LTTE just another innocent group framed by the government.

    If you talk to people who in the 1980s were at an age they could understand you will see why a majority actually hates JVP. some would say "propaganda/brainwashed", but having 90+% hate the JVP cannot be credited to such an excuse.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේ ඔයා ඒ කාලේ දාපුවා 😂 👇
    රටක් ගොඩගත් මිලිටරි ආඥාදායකයා

    gadafi-3165fd5448fa88ea0e34a23904a8bda9_view_article.jpg

    රටේ තරුණයින් දස වදදී මරා දෑමූ බටලන්ද වදකාගාරගය, මෙරට මහා පාවාදීම වූ මිලේනියම් සිටි මහා පාවාදීම ,නෝර්වේ හරහා කොටියට ජවුසන් නටන්න දුන් සාම ගිවිසුම, රටේ විශාලතම සොරකම වූ මහ බැoකු බෑදුම්කර සොරකම ආදී දේ කල රනිල් වික්රමසිoහත් එමෙන්ම , ජනාදිපතිවරණයකින් බලයට පත්වූ විධායකයක් හරහා රටේ මිනිසුන්ව අමු අමුවේ මරා දෑමූ, තරුණයන් මරා දෑමූ ,ප්රේමදාස වැනි ඝාතකයන්ද බිහි වුනේ මෙම ප්රජාතන්ත්රවාදය හරහාමය .

    බටලන්දේ තරැනයන් දුශනය කර මරාදැමීම තිරිසනාට මරන දඩුවම දියව්..
    රනිල් බටලන්ද වධකාගාරයේදී පිරිමි ළමයෙක්ව දූෂණය කර පණ පිටින් පිළිස්සූ ඇඟ හිරිවැටෙන අපරාධය.

    දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල උපරිම තත්ත්වයට පත් වෙමින් තිබූ 1987 - 1989 කාලයේදී තරුණ කටයුතු ඇමති වූයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහයි. එවකටත් රනිල් වික්‍රමසිංහ බියගම ආසනයෙන් දේශපාලනයට පැමිණ තිබුණි.

    බටලන්දේ සැඟවී ගිය ඔබ නොදන්නා නමුත් රනිල්ගේ හෘද සාක්ෂිය දන්නා ජූඩ් නැමැති පාසල් සිසුවාගේ ඝාතනය මෙතැන් සිට දිගහැරෙයි.....

    1987 - 1989 කාලයේ බියගම ආසනයේ බටලන්දේ පැවැති ඝාතනාගාරයත් එම ඝාතනගාරය පවත්වාගෙන ගිය පුද්ගලයිනුත් එයට දේශපාලන නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ පිළිබඳවත් විවිධ තොරතුරු මේ වන විට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වේ.

    බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ වත්මන් එජාප නායක රනිල් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව පැහැදිළි වෙයි. බටලන්ද වධකාගාරයේ සිදුවූ ඝාතන, කෲර වදහිංසා සහ ලිංගික හිංසන ආදී දහස් ගණන් සිදුවීම් වුනි. ඉහත සඳහන් කළ ලිංගික හිංසනයන් බලා සිටීමෙන් රනිල් තෘප්තියක් ලැබුවේය.

    මාකොල සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලයට රනිල් ගිය දිනෙක කඩවසම් ළපටි සිසුවෙකු ඇස ගැටුණේය. රනිල්ට මෙම සිසුවා සමග ලිංගිකව හැසිරීමට සිතක් පහල විය. පසුව රනිල් මෙම සිසුවාව තම ආරක්ෂකයන්ට පෙන්වා ඔහුව ගෙවල් 20 කින් යුත් බටලන්ද වධකාගාර පරිශ්‍රයේ තමන් පදිංචි බටලන්ද ආරක්ෂක නිවස්නයට ගෙන ඒමට නියෝග කළේය.

    පාසල ඇරී ළමයා නිවසට යන්නේ 234 බසයෙනි. එම ළමයා 234 බසයට ගොඩ වී පාසලෙන් නිවස බලා නික්ම ගියේය. රනිල්ගේ ආරක්ෂකයින් පසුව එම ළමයාව 234 බසය පසුපස රහසින් පැන්නුවෝය. කැළණිය ගෝනවල 230 ඇටහෙරලියගහමුල යන ස්ථානයේ ළමයා පදිංචිව සිට තිබුණි. ජීප් රියකින් බසය ෆලෝ කළ රනිල්ගේ ආරක්ෂකයින්ගෙන් අයෙක් ළමයාට නොදැනී හන්දියෙන් බැස්සේය. ළමයා කඩමන්ඩි පෙළ දෙසින් ගමන් කළේය. ඒ 230 සපුගස්කන්ද දෙස සිට ගෝනවල දෙසට එන බසය ලබා ගැනීමටයි. පෙරේරා බේකරිය අසළදී රනිල්ගේ තවත් කණ්ඩායමක් ජීප් රියෙන් රැක සිටියෝය. එහි සිටි එක් අයෙක් ළමයාවේ ජීප් රිය දෙසට කැඳවූයේය. එවිට පසුපසින් පැමිණි පුද්ගලයා ළමයාව ජීප් රිය තුළට තල්ලු කළේය. ධර්මසිරි සහ තඩි ප්‍රියන්ත යන් පාතාල මැරයන් දෙදෙනා ඊට සහභගී වී ඇත.

    ළමයා බියවී අඬන්නට පටන් ගති. ජීප් රියේ සිටි ආරක්ෂකාය පැවසූයේ "මල්ලි අපි ඔයාට කරදරයක් කරන්නේ නෑ. ඇමතිතුමාට ඔයාව හම්බෙන්න ඕනලු" යනුවෙනි.

    ජූඩ් නැමැති එම ළමයාගේ ගෙදර අය ළමයා නොපැමිණීම නිසා බියවී ඔහුව සෙවීමට ඔහුගේ පාසලට ගියෝය. පසු දිනද ළමයා නොපැමිණීම නිසා ජූඩ්ගේ මව සපුගස්කන්ද පොලිසියට පැමිණිළි කළාය. මුල් වරට පැමිණිල්ල ලියා ගැනීම අදිමදි කළද පසුව අතුරුදහන් වීමක් ලෙස පැමිණිළි පොතේ සටහනක් කර ගත්තෝය.

    ඉන්ස්පෙක්ෂන් ඔෆිසර් සුදත් චන්ද්‍රසේකර (උප පොලිස් පරීක්ෂක) එම ළමයා ගැන සොයද්දී ළමයා බටලන්දේ සිටින බවට තොරතුරු ලැබුණි. ඔහු මෙම පුවත ළමයාගේ දෙමව්පියන්ගෙන් වසං කළේය. 1994 සිට අද දක්වා එම සුදත් චන්ද්‍රසේකර රනිල්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරයි.

    බටලන්ද වධකාගාරයේදී රනිල් වික්‍රමසිංහ එම ළමයා සමග බලහත්කාරයෙන් ලිංගිකව එකතු වූයේය. එවිට ළමයාට සිහි නැති විය. රනිල් සිය කාර්යය අවසන් කර නික්ම ගිය විට ආරක්ෂකයින් එම ළමයා මිය ගොස්ය සිතා අනෙක් JVP ක්‍රියාධරයින් පුළුස්සූ ආකාරයට ලයිට් කණුවක ගැට ගසා පුළුස්සුවේය. එයට රනිල්ගේ ආරක්ෂක අංශයේ ධර්මසිරි හා තඩිප්‍රියන්ත හවුල් විය. එහි ඇති විශේෂත්වය වන්නේ එම දරුවාව පුළුස්සන්නේද ගෝනවල ඔහුගේ ගමේදීය.

    මෙය අපට වාර්තා කරන ලද්දේ එම සම්පූර්ණ කර්තව්‍යයට සම්බන්ධ රියදුරු ඔහු කලක් ශ්‍රී ලංකාවේ සිට පසුව මානව හිමිකම් වලට ගරු කරන යුරෝපා රටකට සංක්‍රමණය විය. ඡන්දයට ප්‍රථම ඔහු මේ සියලු තොරතුරු ප්‍රසිද්ධ අන්තර්ජාතික මනවහිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    http://sriavtvnetwork.blogspot.com/2015/09/blog-post_83.html

    රනිල් යනු පින් කදකි .

    හේතු

    1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .

    2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .

    3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .

    මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය ..... ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..
    :angry:

    ශ්‍රි පාදය - "ශිව පාදය" කරයි? Breaking News ---

    කල්ලතොනි බටලන්ද වදකයාගේ නිරුවත හෙළිවෙයි:angry:සහජීවන යහපාලනයේ අවසන් දහ අට සන්නිය ඇරඹේ. සිoහල බෞද්ධයා අනතුරේ.....විධායක ජනපතිගේ අවශ්යතාවය ඉදිරියටත් මතුවේ ..

    sri-padaya.gif

    කිසිදු පාර්ශවයක් සමග සාකච්චා නොකොට මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගත් තිරණය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද (7) උදෑසන නියෝග කර තිබෙනවා.

    මේ පිළිබඳව Colombo Today අප වෙබ් අඩවියේ පළවූ පුවත පිළිබඳව කරුණු සොයා බැලීමෙන් අනතුරුව රාජ්‍ය නිලධාරීන් හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් නොකොට මෙවැනි සංවේදී සංස්කෘතික කාරණාවක් සම්බන්ධයෙන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ නොසතුටට පළකර ඇති අතර පලාත්පාලන කොමසාරිස්වරයා හරහා මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව වෙත අදාළ නියෝගය නිකුත් කිරීමට මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබෙනවා.

    පසුගිය වසරේ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම වැනි ආගමික හෝ ජාතින් මත පදනම්වී සිදුවන නොසන්සුන්තාවයන් මින් ඉදිරියට තම පළාත් සභා බල ප්‍රදේශය තුල සිදු නොවීමට වගබලා ගැනීම තමාගේ වගකීමක් බවත් එවැනි දේ සඳහා පාර කැපෙන සුළු අත්වැරදි හෝ සිදු නොකිරීමට විශේෂයෙන් රාජ්‍ය ආයතන වගබලා ගතයුතු බවත් යම් දෙයක් සිදු කිරීමට අවශ්‍යනම් ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්චා කර සම්මුතියෙන් එය සිදු කල හැකි බවත් ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරය වී ඇත.

    http://www.colombotoday.com/sri-pad...7oDvXJhCyOk83vkWbXmXLOyxzUQV_H6RZ7A_BtRuJH2D8

    විධාය ජනපතිවරයෙකු මත ක්‍රියාකරන ආණ්ඩුකාරයෙක් නැතිනම් රටම විනාශ වන බව මින් ඔප්පු වෙයි .මහින්ද ..රට විනාශ කරන අසුර බලකාය සමග එක්වී ඔබ විධායක ජනපතිධුරයට විරුද්ද වුවහොත් ජනතාව ඔබගේ නල්ලමලේ පොහොට්ටුව ගැන තීරණයක් ගනු ඇත.............:angry::angry::angry:

    සිoහලුන්ගේ රටේ තරුණයන්ට වන අසාධාරණය

    තරුණයන්ට වන හින්සනය පිටු දකිමු .සූරාකෑමට ලක්වෙන, අසාධාරණයට තැලෙන අහිංසක උන්ගේ හිත..

    එහෙන් බටලන්ද වදකාගාර හදලා කොල්ලෝ මැරුවා .යුද්දෙට කිය කිය කොල්ලෝ හමුදාවට බන්දාගෙන උන්ව මරලා දැම්මා.නැතිනම් සදාකාලික අබ්බගාත කලා .අබ්බගාතයන්ට වෙලා තියන ඉරනම විරයා ගෙදර ඇවිත් වගේ නාට්ටියකින් බලාගන්න පුලුවන් .රෑකියා විරහිත උන් පිරිලා.සමහරු උපාධි තියාගෙන සිමෙන්ති අනනවා.

    තරුණයෙක් කියන්නේ මැෂිමක් කියලා හිතාගෙන ඉන්න නාමික බෞද්ධ සමාජයක් ...........

    එකිනෙකාට චෝදනා කරගන්න මාන්නෙන් ඉදිමෙච්ච අනුන්ට නම්බුදීලා කතා කරන්න දන්නේ නැති ගෑනු පස්සේ යන පාදඩ හාම්පුතුන් ඉන්න සමාජයක් ...................

    තරුණයෙක්ට අරක්කුබෝතලයකින් හෝ සිකරට් එකකින් පමණක් පණ දෙන්න බලගෙන සිටින පිරිමින් සිටින සමාජයක් ..........

    එක එක ලබ්බේ නීති නිසා සමහර දෙමව්පියන්ගෙන් ලමයින්ට ලැබෙන්න ඔන දේපල ලැබෙන්නේ නෑ .දේපල ලිව්වේ නැති උනොත් ලමයි අනාතයි .මෙහෙම නීති වලින්ද රටක අනාගත පරපුර සුරක්ශිත වෙන්නේ ? මේවට මානව හිමිකම් කාරයෝ නැද්ද ?:angry::angry::angry:

    තරුණයන් ඇලජික් සමාජයක් තමයි ලoකාවේ ඉන්නේ...

    citizenship එක අරගෙන වෙනරටකට පනින්නයි තියෙන්නේ:rolleyes:මේ අතර ලෝක මට්ටමින් ගත් කල පිරිමියෙකුට ජීවත්වීමට නුසුදුසුම රටවල් අතරට ඉන්දියාව ,බන්ග්ලාදේශය , ස්වීඩනය ,ඇමරිකාව වැනි රටවල්ද අයත් වේ ........

    best countries for men in 2015

    2015-02-03-at-3.54-PM.png
     
    • Haha
    Reactions: Asmodeus