බටලන්ද ඛේදවාචකය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    JVP කියන්නේ දේශපාලන වියාපාරක් නෙවේ. අවස්ථාවාදීන්ගේ බිස්නස් එකක්.
    මම සෝමවංශ අමරසිංහ වගේ බේරුණ අන්තිමයා නම් hitmenscode එකක් බස්සලා ඔය සෙට් එකමටම ශොට් එක දීලා, මරපු එවුන්ට සාධාරණේ කරනවා.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113

    කැරි ජෙප්පෝ ටික එදා මරලා දාපු නිසා තමා රට ගොඩ ගියේ
    නැත්තං මිනිස්සු ගෙදර ලයිට් දැම්මත් ජෙප්පෝ ඔළුවට වෙඩි තියලා මැරුවේ

    දැන් රට ගොඩ ගිහින්ද පොන්ස් ? නාකි මයින නම් ගොඩ ගියා සූරියකන්දෙ සමූහ මිනී වල ගොඩ දාල ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    1.ඒ කාලේ JVP එකෙන් ඇදිරි නීතිය දානවා හවස 6 පස්සේ එළියට බැස්සෝත් ඔළුවට වෙඩි තියලා මරනවා
    2. ගෙදර ලයිට් තිබ්බත ලයිට් දාන්න බැහැ හවස 6 පස්සේ ලයිට් දාලා අහු උනොත් වෙඩි තියලා මරනවා
    3. කන්න කෑම නැහැ පාං පිටි පරිප්පු හොයන්නත් නැහැ
    4. හමුදාවේ හරි පොලිසියේ හරි කවුරු හරි ගෙදරට ආවොත් පහුවදාට මුළු පවුලම වෙඩි තියලා මරණවා
    4. කඩවල් දාගෙන Business කරපු ගොඩක් සල්ලි කාරයො වෙඩි තියලා මැරුවා
    5. පවුලේ කවුරු හරි හමුදාවේ හරි පොලිසියේ හරි හිටියා නම් මුළු පවුලටම මරණ දණ්ඩනය
    6. ට්‍රාන්ස්ෆෝමර් , ලයිට් කණු වලට බෝම්බ තියලා ගොඩක් ගෙවල් වලට ලයිට් නැහැ
    7. CTB බස් ට්‍රාන්ස්ෆෝමර් , රජයේ සියළු දේපොළ ජෙප්පෝ ගිනි තිබ්බා
    8. ජාතික රූපවාහිනියේ News කිව්වොත් වෙඩි තියලා මැරුවා

    71 ඉඳන් 90 ගණන් වෙනකම් අපේ රටට කිසිම විදේශ ආයෝජකයෙක් එන්න කැමති උනේ නැත්තේ ලංකාව ජෙප්පෝ ගිනිතියපු නිසා යකෝ. ඒ කාලේ සිංගප්පුරුව ගොඩ ගියා

    ලංකාව අද බංකොලොත් නම් ඒකට පක්ෂයක් විදියට JVP එක අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ

    89 යේම බිලියන 52 රටේ දේපොළ විනාශ කරපු JVP එක දැන් කියනවා 71 වසරක සාපය ලු🤭
    20220813-094217.jpg

    තව රස කර කර කියනවා කරපු පාහර වැඩ 🤮

    women-walking-by-burned-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in.jpg

    JVP.jpg

    මේ වගේ JVP මිනීමරුවන් ගේ රෙදි හෝදන එවුන් ගේ පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕනේ 🙏🙏🙏
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ජේවීපී එක තහනම් කරල කැලෑවට තල්ලු කරේ කව්ද කියල කියපන්. ඒක තමයි මුල. ප්‍රජාතන්ත්‍රවාදීව 1982 චන්දෙ ඉල්ලපු උන්ව කැලේට තල්ලු කරපු එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජේවීපී එක තහනම් කරල කැලෑවට තල්ලු කරේ කව්ද කියල කියපන්. ඒක තමයි මුල. ප්‍රජාතන්ත්‍රවාදීව 1982 චන්දෙ ඉල්ලපු උන්ව කැලේට තල්ලු කරපු එක.
    පක්ෂේ තහනම් කරා කියලා තමන්ගේ ම මිනිස්සු මරණ එක හොඩද්ද හුත්තිගේ putho 🤮🤮
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ජේවීපී එක තහනම් කරල කැලෑවට තල්ලු කරේ කව්ද කියල කියපන්. ඒක තමයි මුල. ප්‍රජාතන්ත්‍රවාදීව 1982 චන්දෙ ඉල්ලපු උන්ව කැලේට තල්ලු කරපු එක.
    Wow, it is true that ignorance is bliss. To improve your knowledge, they did another rebellion in 1972. They never abandoned this idea until their leader was killed. Much like that, it was what LTTE did.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    පක්ෂේ තහනම් කරා කියලා තමන්ගේ ම මිනිස්සු මරණ එක හොඩද්ද හුත්තිගේ putho 🤮🤮
    ඒ කාලෙ කරපු දේවල් වැරදි නිසා තමයි හුත්තිගෙ පුතේ උන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිල්ල තියෙන්නෙ අවුරුදු ගානක ඉදල. අනික ඒ කාලෙ ගැන සමාව ඉල්ලල තියෙනව ප්‍රසිද්ධියෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒ කාලෙ කරපු දේවල් වැරදි නිසා තමයි හුත්තිගෙ පුතේ උන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඇවිල්ල තියෙන්නෙ අවුරුදු ගානක ඉදල. අනික ඒ කාලෙ ගැන සමාව ඉල්ලල තියෙනව ප්‍රසිද්ධියෙ.
    ඕනම කැරි වැඩක් කරලා සමාව ඉල්ලපුවහම හරි🤣
    මැරිච්ච එවුන්ට පන එනවා නේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,533
    113
    රට බංකොලොත් කරපු රාජපක්ශ පල් හොරු තව රස කර කර කියනවා කරපු පාහර වැඩ 🤮

    රාජපක්ශ පොහොට්ටු මිනීමරුවන් ගේ රෙදි හෝදන එවුන් ගේ පවුල් පිටින් හැදී ගෑවිලා යන්න ඕනේ 🙏🙏🙏
    more SEX Please