බටලන්ද ගැන පරීක්ෂණ කරන්න රජය සූදානම්..රනිල ඉවරයි🔴🔴🔴😱

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    ඔක්කොටම කලින් අර ඩග්ලස් පීරිස් කියන බේසිගේ පුතාව ඇරස්ට් කරලා ඉඳපල්ලා උට දැනටමත් වරෙන්තුවක් තියෙනවා නේද? ඌ තමයි බටලන්දේ ප්‍රධාන චූදිතයා


     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    කෝ කරාද ?
    රනිල් ඇල්ලුව ද?
    නාමල් හිරේද?
    රාජපක්ෂ පවුලේ හොරා කාපුවා රජය සතු කරගත්ත ද?
    කුඩු නතර කරලා කුඩු කාරයෝ ඇල්ලුවා ද?
    අපි tax ගෙවුවාම, ඒවා මොනවට ද වියදම් කලේ කියලා SMS එකක් දැන් එනව ද ?
    හෝරා කෑවා කිව්වා ඒවා මිනිස්සුන්ගෙන් නෙමෙයි ද බදු විදියට අයකරන්නේ, දැන් ඒවා වෙනස් වෙලා ද?
    නීතිය කාටත් එකයි ද?
    රන්වල වසන්ත කියන්නේ කියන්නේ කවුද?
    මන්ත්‍රිලා ඇමතිලා හොරා කන්නේ හොරා වැඩ කරන්නේ නැත් ද දැන්?
    වසන්ත, නලින්, සමන්ත, මහින්ද කියන්නේ කවුද?


    😌
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    කෝ කරාද ?
    රනිල් ඇල්ලුව ද?
    නාමල් හිරේද?
    රාජපක්ෂ පවුලේ හොරා කාපුවා රජය සතු කරගත්ත ද?
    කුඩු නතර කරලා කුඩු කාරයෝ ඇල්ලුවා ද?
    tax ගෙවුවාම අපි දැන්, SMS එකක් එනව ද මොනවට ද ඒවා වියදම් කලේ කියලා?
    හෝරා කෑවා කිව්වා ඒවා මිනිස්සුන්ගෙන් නෙමෙයි ද බදු විදියට අයකරන්නේ දැන්, ඒවා වෙනස් වෙලා ද? 😌
    අල්ලයි පකක්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිපදාව පරීක්ෂණ කඩිනම් කරන බවට අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කරයි..🔴🔴🔴🔴❤️


    කජුමුත්තාගේ ඉතුරුවෙලා තියෙන ධමනියත් බ්ලොක් කරන වැඩ මේ ජොබ්බෝ කියන්නේ. ගුපියන්ට බය වෙන්නේ දෙයක් නෑ සුනිල් වටවලයා ගේ පඩ විතරයි වැඩ නෑ. :ROFLMAO: :ROFLMAO: