බටලන්ද බොරුව

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Mr Ranil wickramasinghe ta sandane baninawa batalande mini maruwalu .ada thanjdeen ge body eka gatha wage Ranil maruwai kiyana eka body ekak thiyenawada? 88/89 kala kanni set eka Ranil maruwe nathnam prabakaran wa maranna kalin mahinda marila jvp athin:lol: Ahuwwoth kiyai body kohheda tyre dala pichchuwa kiyala kiyanna deyak nathi kamata..:lol: Jvp eka bus gini thiyala minissunwa tyre wala dala maruwata. Eka Ranil kara kiyala unwath kiyanne na:yes: Ranil ta nikan batalanda case danne ranil wage getleman kenek wa danne nathuwa. Eka nisa bayyo nikan kiyawanna epa:):

    ai bn oya hospital pitipassen ehema mathu wena samuha mini walawal
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0

    හා මල්ලී බටලන්ද වදකාගාරය රනිල්ගෙ නෙවෙයි නම් උබලයි තාත්තගෙද ?

    අපි හිතන් හිටියේ රනිල්ට ළමයි නෑ වද පොරක් කියලා බැලින්නම් එකෙක් ඉන්නවා :lol::lol:

    :lol:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මහින්දට ආසන අඩු වෙලා රනිල් පොර වෙන ලයින් එකක් ආවොත් 18 දවල් වෙද්දි බලා ගන්න පුලුවන් බට ලන්ද හොයාගෙන මහින්ගෙ ගොට්ටො ටික යන හැටි

    ඕකේ අනිත්පැත්ත උනොත් බලන්න පුලුවන් බට ලන්දේ කට්ටිය එක්කගෙන මහින්ද ලොක්කා අත් පටලවගෙන පොර වෙන හැටි
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    кσяη ησρє;18795217 said:
    බටලන්ද කරේ මහින්ද ද බන්.ගොඩක් උන් කියනවා මහින්දලු කරේ..:shocked:

    ඔවු බන්. ඒ විතරක් නෙවෙයි, 1981දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් ගෙදර යැව්වේත් මහින්ද. 1989දී කොටින්ට ආයුධ දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. බැද්දගානේ සංජිව PSD එකට ගත්තෙත් මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔවු බන්. ඒ විතරක් නෙවෙයි, 1981දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් ගෙදර යැව්වේත් මහින්ද. 1989දී කොටින්ට ආයුධ දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. බැද්දගානේ සංජිව PSD එකට ගත්තෙත් මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.

    :lol: ජබුක්...බැකෝ යන්ත්‍ර භාවිතයෙන් ළිං කපනු ලැබේ
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    Let me rephrase your first sentence. may be useful in near future.

    :) mama danne naha uthure uddyak tibbada kiyala. tibbath owa history vitarai.

    right, so you just twist the words in my post and copy paste it in to your reply and left! just like your puppet master. I'm sure anyone would be able to connect the dots on that puzzle. "Yanne koheda malle null"
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914

    :lol: No sir, I'm still here.
    Why do you think I'm following a puppet master?
    I just pointed out your selfishness, your ignorance about the history of the motherland.
    People like you will intentionally forget the history of this country just to follow a puppet master.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හා මල්ලී බටලන්ද වදකාගාරය රනිල්ගෙ නෙවෙයි නම් උබලයි තාත්තගෙද ?

    අපි හිතන් හිටියේ රනිල්ට ළමයි නෑ වද පොරක් කියලා බැලින්නම් එකෙක් ඉන්නවා :lol::lol:

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    :lol: No sir, I'm still here.
    Why do you think I'm following a puppet master?
    I just pointed out your selfishness, your ignorance about the history of the motherland.
    People like you will intentionally forget the history of this country just to follow a puppet master.
    Well said.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    :lol: No sir, I'm still here.
    Why do you think I'm following a puppet master?
    I just pointed out your selfishness, your ignorance about the history of the motherland.
    People like you will intentionally forget the history of this country just to follow a puppet master.

    Oh please just stop with that already. History! history! is that all you have to say? well, I'm not going to bore with the details what WE have to go thru under the rajapaska regime :yes: that's the history I remember, with details, scars your puppet regime had left will be the history I never forget. :)
    Good day to you, Sir!
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mama danne naha wadakagara case nam but thibbath owa history vitarai.
    Ranil mara intelligent porak, he is the only leader with a promising attitude towards EU,US and rest of the world. You all should understand the importance of having good international relationships, this country depends on it, we don't have oil,mines,gold. What we need is a solid bond between EU and the US. US presidential election is near, hypothetically lets say MR won and became the prime minister ;) do you honestly think that he'll atleast try to say positive with the next US president/secretary of state? :lol:
    he'd rather just go with "USA PROPAGANDA ALL OF IT WE DON'T NEED THEM" :lol:

    Me and guys at work vote for Ranil
    PS it's a goverment sector ministry. :D

    Wadaka gara thibila habai e okkoma jvp unge. Ranil ge official house eka e kittuwa thibbalu ekai oya awula;)
    Yes he has best connections with the world leaders he has that immaculate professonialism In every act he is doing . He is got very good vision to upgrade our education system so everyone could get into any uni with advance level. Higher ranked uni will be charging bit of a up market price and only classy prople will be there with no jvp :cool:all the crap ppl like those jvp buggers will be in sabaragamuwa and uva wellassa where you can do the courses at very low cost so no unwanted things in other unies and also good facilities in colombo uni and other higher ranked once.

    I dont think Mr Ranil. Will be that stupied to throw away china though. he knows even us is running with chinise money where china holds 4.5 trillion usd bonds in usa.. Federal reserves bank is not that helathy these days. But yes he has the best connections with us and eu . Eu is under bit of pressure with the given situation prevails there but usa and the eu market is the best and most profitable for our exports . Which only can be attain By ranil becoming the owner of this land.:cool: This land should be given away to him for next 20 years we can see another singapore then.. But we need to shot dead those jvp fools shouting for everything.. :yes:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    flat-white-paint.jpg

    මෙන්න ගාපල්ල සුදු හුණු උපාසක මහත්තයගෙ තට්ටමේ ඉඳල
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Oh please just stop with that already. History! history! is that all you have to say? well, I'm not going to bore with the details what WE have to go thru under the rajapaska regime :yes: that's the history I remember, with details, scars your puppet regime had left will be the history I never forget. :)
    Good day to you, Sir!

    You know the history that you like to know, you afraid to learn or remember the history you don't like. I don't blame you.
    But don't forget, "Those who cannot remember the past are condemned to repeat it." whether you agree or not.

    Have a good day to you too sir.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හා මල්ලී බටලන්ද වදකාගාරය රනිල්ගෙ නෙවෙයි නම් උබලයි තාත්තගෙද ?

    අපි හිතන් හිටියේ රනිල්ට ළමයි නෑ වද පොරක් කියලා බැලින්නම් එකෙක් ඉන්නවා :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: n1
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එළකිරියේ සැරිසරන Dilwaale වන මම, ඔයා ඇත්ත පෙන්නලා දුන්න නිසාම රනිල්ට ජන්දය දෙමි...