බටහිරින් ලොකු අවපාතයක්.. Radar map

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ගාල්ලට නම් ඉවරයක් ඉවරයක් නැතුව වහිනවා දැන් සතියක විතර ඉදන්. අදත් උදේ ඉදන් කඩින් කඩ වහිනවා, ලොකු හුලගකුත් තියෙනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,152
    113
    දෙහිවල
    ගාල්ලට නම් ඉවරයක් ඉවරයක් නැතුව වහිනවා දැන් සතියක විතර ඉදන්. අදත් උදේ ඉදන් කඩින් කඩ වහිනවා, ලොකු හුලගකුත් තියෙනවා.
    ඔය පැත්ත කොහොමත් ඉතින් මහින්ද සුළග හැමුවානේ ඉස්සර ඉදන්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝට බලේට අාපු දවසේ ඉඳන් තමා රටට මූසලකම ගැහුවේ..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ඔය පැත්ත කොහොමත් ඉතින් මහින්ද සුළග හැමුවානේ ඉස්සර ඉදන්
    අපෝ ඒක හුළගක් නෙවේ සුනාමියක්. අපි නම් භූමිකම්පාව වුණ හැටියෙ උස්බිම්වලට ගියා බේරෙන්න tsunami warning ලැබුණු ගමන්. හැබැයි ඒ warnings එක කමකටවත් ගත්තෙ නැති බයියො ටික නම් සුනාමියට අහුවුණා. පස්සේ උන් ඔක්කොම ගහන් ගිහින් අන්තිමට මතු වුණේ බේරෙ වැවෙන්.