May 9 edala tama nude tamaiනූඩ් ඉඳපං මාර සනීපයි
ඔය පැත්ත කොහොමත් ඉතින් මහින්ද සුළග හැමුවානේ ඉස්සර ඉදන්ගාල්ලට නම් ඉවරයක් ඉවරයක් නැතුව වහිනවා දැන් සතියක විතර ඉදන්. අදත් උදේ ඉදන් කඩින් කඩ වහිනවා, ලොකු හුලගකුත් තියෙනවා.
අපෝ ඒක හුළගක් නෙවේ සුනාමියක්. අපි නම් භූමිකම්පාව වුණ හැටියෙ උස්බිම්වලට ගියා බේරෙන්න tsunami warning ලැබුණු ගමන්. හැබැයි ඒ warnings එක කමකටවත් ගත්තෙ නැති බයියො ටික නම් සුනාමියට අහුවුණා. පස්සේ උන් ඔක්කොම ගහන් ගිහින් අන්තිමට මතු වුණේ බේරෙ වැවෙන්.ඔය පැත්ත කොහොමත් ඉතින් මහින්ද සුළග හැමුවානේ ඉස්සර ඉදන්