බටහිර පර්යන්තය අදානිට විකුණා දමයි!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    රෙද්දෙ රෙවාගත්තට පස්සෙ ඉන්දියාව හලල අදානි දාගෙන.
    ඩිප්ලොමැටික්ස් ඉශූස් තියෙනව කියල බොරු ගහල ඉන්දියාව ඔෆිශීයල් කිව්වට පස්සෙ අදානිත් එක්ක සාකච්චා කරාලු.