අපදා ජනතාව ළඟට ආ දයාසිරි මිනිස්සු හූ කියා එළවා දමයි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    අරුන් ටික කැමති නෑ ආධාර ගන්නවා video කරන එකට උන් හිගන්නෝ වගේ පෙනෙයි කියලා . . එහෙම පොඩි ego සීන් එකක්

    ඔතන අවතැන් වෙලා ඉන්නේ අසරණයෝ මිසක් නැති බැරි උන් නෙමේ. මම පුද්ගලිකව ඔයවගේ ඩොනේෂන් එකක් කරා..මම ඒක කිව්වේ මම දන්න අදුනන කීපයකට විතරයි ෆේස් බුක් වත් දැම්මේ නැහැ

    ඊගෝ එක නෙමේ බන් ඔතන තියෙන්නේ ආත්මගරුත්වය. අපේ උන්ට ඖන කොහොම හරි ඕකේ මුවාවෙන් ..මමත් ජනතාව අතර කියලා පෙන්නගන්න.....
    අසරන වෙලා ..බුදු සර්....අපිව බේරගන්න ඇවිත් වගේ වොයිස් ගත්තම . අරුන් එ්කෙන් ස්වයං වින්දනයක් ලබනවා....

    පක්ෂ විපක්ෂ යුටියුබ් වේවා !
    එලවන්න නෙමේ . ගූ ගාන්න ඕන . ඔහෙම කන්න බත් පත දීලා වීඩියෝ කරන උන්ට