1) ECT විකුණන එක නැවැත්තුවේ මේ ආණ්ඩුව
2) ඔව් ඒක හරි
3) මොන රෙදි ගැලවිල්ලක්ද? ඉන්දියාවට එපා නං ECT, WCT දෙකෙන් එකක් වත් ඉන්දියාවට නෑ. ඕකෙ මොනවද ඔච්චර තේරුම් ගන්න අමාරු?
4) ඔය ඕන වෙලා තියෙන්නෙ![]()
1) විකුනන්නත් හැදුව පස්සේ චාටර් උනාට (නාට්‍ය තියරි ඉතින් උඹ හදපු කතා නේ
)2) -
3) බොරුවට ECT compensation එකක් විදිහට WCT දෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව නිල වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු කියල කිව්වම රෙදි නැත්තම් මොනවද ගැලවෙන්නේ?
4) WCT ඉන්දියාවේ ආණ්ඩුවට ඕනේ වෙලා නැනේ


