අපදා ජනතාව ළඟට ආ දයාසිරි මිනිස්සු හූ කියා එළවා දමයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,907
    17,998
    113
    "අමෙරිකාවෙනන් ජනාධිපතිට බූරුව කියල උනත් බනින්න පුළුවන්. ඒකට ලංකාව" හෙහ් හෙහ්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,709
    167,351
    113
    එකමත් එක රටක
    අරුන් ටික කැමති නෑ ආධාර ගන්නවා video කරන එකට උන් හිගන්නෝ වගේ පෙනෙයි කියලා . . එහෙම පොඩි ego සීන් එකක්
     
    • Like
    Reactions: netnet

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,954
    8,294
    113
    Kotahena
    අරුන් ටික කැමති නෑ ආධාර ගන්නවා video කරන එකට උන් හිගන්නෝ වගේ පෙනෙයි කියලා . . එහෙම පොඩි ego සීන් එකක්
    ඉතින් බං higanno නෙමෙයි නේ. හරි නේ. මොකටද කාටවත් use වෙන්නෙ එක එකාගෙ agenda වලට