මේ TEMU කියන online shopping platform ඒකත් හරියටම aliexpress වගේමයිනේ. මේකත් චයිනීස්. දැන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල economy එකට ලොකු අවුලක් වෙලා තියෙන්නේ මුන්ව. හැමෝම අඩු ගානට බඩු ගන්නවලු මේකෙන්.
අන්තිමේ උන් SNL එකෙන් හින්ට් පවා ගහනවා.
අන්තිමේ උන් SNL එකෙන් හින්ට් පවා ගහනවා.


