බටහිර රටවලට හිසරදයක් වෙච්ච TEMU

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මේ TEMU කියන online shopping platform ඒකත් හරියටම aliexpress වගේමයිනේ. මේකත් චයිනීස්. දැන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල economy එකට ලොකු අවුලක් වෙලා තියෙන්නේ මුන්ව. හැමෝම අඩු ගානට බඩු ගන්නවලු මේකෙන්.






    අන්තිමේ උන් SNL එකෙන් හින්ට් පවා ගහනවා.


     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මුලින්ම ආවේ wish..ඊට පස්සේ shien දැන් temu...ගූ ගොඩවල් 💩 ..තූ විතරක්..කිසිම කොලිටියක් නෑ...පිටකොටුවේ පේමන්ට් එකේ විකුනනවා ඊට වැඩිය කොලිටි ඒවා. මොනා උනත් ඇමසන් එකෙ බඩු කොලිටි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    දවස් දෙක තුනක් බැලුව
    දන්නා කියන කිසිම බ්‍රෑන්ඩ් එකක් නා

    ඕක වැඩි කල් තියෙන්නේ නා
    return කරන්න විදියක් තියනවද දන්නෙත් නා :(
    කොච්චර අඩු උනත් මට නාම් සත පහක දෙයක් ගන්න හිතුනේ නා


    it is good to have competition against amazon. but the stuff are of low quality
    පිස්සුද යකෝ
    ඇමසන් එකේ තියෙන්නේ original brand නේ..
    මේවා ලොවෙත් නැති ඒවා
    කිසිම rating එකක් feedback එකක් තියනව මම නම් දැක්කේ නා

    පෝසත් රටවල් වල ඉන්න හිගන්නෝ target කරපු app එකක් :ROFLMAO:
    ------ Post added on Jun 26, 2024 at 3:54 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    I ordered some tools from this

    Would have cost me about $200 at shops but got them for like $30

    The splicer set I got from Temu I think was $5 I saw in a local tool shop for about $35 with a different color and brandname but still it was the same package :lol:

    Lankawe nam prices loku wenasak wenna ba street vendors karana ewunge ganan ekka. That's why they don't promote these type of businesses to markets like that
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    දවස් දෙක තුනක් බැලුව
    දන්නා කියන කිසිම බ්‍රෑන්ඩ් එකක් නා

    ඕක වැඩි කල් තියෙන්නේ නා
    return කරන්න විදියක් තියනවද දන්නෙත් නා :(
    කොච්චර අඩු උනත් මට නාම් සත පහක දෙයක් ගන්න හිතුනේ නා



    පිස්සුද යකෝ
    ඇමසන් එකේ තියෙන්නේ original brand නේ..
    මේවා ලොවෙත් නැති ඒවා
    කිසිම rating එකක් feedback එකක් තියනව මම නම් දැක්කේ නා

    පෝසත් රටවල් වල ඉන්න හිගන්නෝ target කරපු app එකක් :ROFLMAO:
    ------ Post added on Jun 26, 2024 at 3:54 AM
    ඒ වුනාට උන්ගෙ ඇඩ් එකට සින්දුව හදලා තියෙන්නෙ Ariana Grande. කැරි සල්ලියක් වියදම් කරන්නෙ ප්‍රමෝට් කරන්න. 🥴
     
    • Haha
    Reactions: redux