බටහිර ලණුව කාපු ජපන් යක්ක පුත්තුන්ට බඩු පැකට් වේගෙන එයි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගෙවල් මිලියන 11ක් හිස් ලු.

    මුලින්ම මේ ටොපිය කෑවෙ සිංගප්පූරුව ,

    zodiac-1.png


    දැන් ජපානෙ . ඊලඟට සිංහලු ... 😆
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    සිංහලුන්ගේ හරියට සංගනනයක් කරානම් දැන් සෑහෙන්න අඩු ඇති බං. අපේ ගම්වලම පවුල් පදිංචි වෙලා තිබුන ගෙවල් කීයක් වහලා දාලද. තව කුලියට දීපු ගෙවල් කීයක් තියනවද. ඉස්සර පවුල් එකක් බලද්දි දැන් පවුල් කොච්චර පොඩිද.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහලුන්ගේ හරියට සංගනනයක් කරානම් දැන් සෑහෙන්න අඩු ඇති බං. අපේ ගම්වලම පවුල් පදිංචි වෙලා තිබුන ගෙවල් කීයක් වහලා දාලද. තව කුලියට දීපු ගෙවල් කීයක් තියනවද. ඉස්සර පවුල් එකක් බලද්දි දැන් පවුල් කොච්චර පොඩිද.
    ඒත් මෙච්චරම කචල් වෙලා නෑනේ.
     
    • Like
    Reactions: laka007 and WhyNot1

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    සිංහලුන්ගේ හරියට සංගනනයක් කරානම් දැන් සෑහෙන්න අඩු ඇති බං. අපේ ගම්වලම පවුල් පදිංචි වෙලා තිබුන ගෙවල් කීයක් වහලා දාලද. තව කුලියට දීපු ගෙවල් කීයක් තියනවද. ඉස්සර පවුල් එකක් බලද්දි දැන් පවුල් කොච්චර පොඩිද.
    Mama hitanne aurudu 0 - 20 wage age eka gathoth lankawe muslim un wadi.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    Mama hitanne aurudu 0 - 20 wage age eka gathoth lankawe muslim un wadi.
    සිංහලුන්ට නම් වැඩිය වැඩි නැතුව ඇති බං. ඒත් ඕක දැන් රුක්සටහන වගේ වැඩිවෙමින් යනවා
     
    • Like
    Reactions: Janithsl88

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    සිංහලුන්ට නම් වැඩිය වැඩි නැතුව ඇති බං. ඒත් ඕක දැන් රුක්සටහන වගේ වැඩිවෙමින් යනවා
    age group ekey least kittuwata awilla athi. Un patta widiyata pataw gahanawa.
     
    • Sad
    Reactions: WhyNot1

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිහලු ලමයි හදන්නෙ නැහැ, සිහල ගැනු දැන් ඉගෙන ගෙන පොස් ජිවිත ගත කරන්න හින දකින්න්, වටෙ හුක හුක ඉන්නවා, එත් 60 පැන්නම ඔකුන් ඔක්කොම් නාකි කරොල, කියල උන් තෙරුම් ගන්නෙ නැහැ,, 60 පැන්නත් පිරිමින්ට සල්ලි තියෙනම් ලමයෙක් හදන එක නතින්,
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    > සල්ලි නැත්තම් ඇයි ළමයි හදල රටට බරක් වෙන්නෙ
    >අන්‍යාගමිකයො ළමයි හදනව වැඩියි

    දෙකම කියන්නෙ එකම ටයිප් එකේ පොන්සේකල උනහම තමා හිනා යන්නෙ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    මේ යන විදිහට ඉදිරියෙදි එන පොපියුලේෂන් පීක් එක ඒ තරම් ස්වභාවික හෝ අහිංසක නෑ කියල මම පිළිගන්නව. දැන් බටහිරත් ඇතුලුව සමස්ත ලෝකයෙම ළමයි නොහද ඉන්නෙ මට ළමයෙක් අවශ්‍ය නෑ, මේ තරම් කුරිරු තැනකට ඇයි ළමයෙක්ව ඇරන් එන්නෙ කියන වගකීම් සහගත කතාව කියමින් උනත් ඒක ලෝක ආර්ථික අර්බුධය හමුවෙ එන නොහැකියාව තමන්ගෙන්ම වසං කරගන්න ඇරන් එන හේතුවක්. Children of Men චිත්‍රපටියෙ කතාකරන්නෙ දරුවන් හැදීමට බැරුව වඳ වෙලා බලාපොරොත්තුවක් නැතුව ඉන්න ලෝකයක් ගැන. චිත්‍රපටියෙ විදිහට හේතුව ජීවවිද්‍යාත්මක උනත් සත්‍ය වශයෙන්ම අපිට දරුවන් නොහැදීමට ඇති "වඳ බව" ආර්ථික නොහැකියාව සහ යම් ආකාරයක අධ්‍යාත්මික විපිළිසර බවයි.

    ළමයි නැතිව යන ලෝකයෙ ගැටලුව තවත් වැඩි වනවා මිසක් අඩු වෙන්නෙත් නෑ ඒකයි කාරණේ. දරුවන් නැති ලෝකයක බලාපොරොත්තුවක් තියනවද. ගැටලු හෝ අසාදාරණකම් වෙනුවෙන් කතා කරන්නෙ, හෙට දවස වෙනුවෙන් වැඩ කරන්නෙ ඇයි? කා වෙනුවෙන්ද? චිත්‍රපටියෙ උනත් ඒ එන බලාපොරොත්තුවෙ හිස්කම පුරවන්න රාජ්‍යය විසින්ම පහළ පාන්තිකයන්ට මත්ද්‍රව්‍යත්, ඇති හැකි මිනිස්සුන්ට suicide kits දෙනව. Death drive එක සෑහෙන විශාලයි.

    මම මේ ළමයි හදපු නැති එකෙක් විදිහට කිව්වෙ. මටත් මේ ගැටලුව විසංවාදයක්. මේක වඩා පැතිරුණු ගැටලුවක්. ඒ අස්සෙ උඹල පන්ති, වාර්ගික, කණ්ඩායම් අනන්‍යතා වල ප්‍රශ්න හදාගෙන ගහගැනීම කණගාටුදායක දෙයක්.
     
    Last edited: