බුදුහාමුදුරුවන්ගෙ සර්වඥතාව

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මාරයි නේද බන්. ඉස්සර ලංකාව බුද්ධහගමේ කේන්ද්‍රස්තානයක් වෙන්න ඇති. හරියට ජිනීවා අගනුවර වගේ. international Buddhist flag එක ලංකාවෙ හැදුවා කිව්වම. දැන් ඉන්දුනීසියා මියන්මාර් භූතාන් වගේ රටවලත් පාවිච්චි කරන්නෙ මේ කොඩියම තමයි නේද ? :nerd:
    pissuda oii a kale thama naththatama nathi wela tibbe. upasampadawath thai walinda koheda genawe. suddoo christian pathuraawna hinda thama budda pasal kodi anam manam hada gathhte.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    විවේචනය කරන්න අයිතියක් අපි හැමෝටම තියෙනවා. ඒත් ආගම විවේචනයට එකේ නායකයාගේ ඇඳුම වැදගත් වෙන්නේ කොහොමද?
    එහෙනම් අවලෝකිතේශ්වරයට වැඳපන්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    උඹ පොඩි කොල්ලෙක් නේද
    ඒකයි ඔය
    වයසින් මෝරනකොට ඔය ගොබ්බ ගතිය හරියනව 🤭 😅
    උඹත් නිකම් මුන් වගේ → @shenat @FALL3N @SLK_sri
    ප්‍රශ්නයක් ඇහුවම පැනලා යන්නැතුව උත්තර දීපන්කො
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • kothanada api panala giye?


    mona huththe kathawal da ponnayo me gahanne?
    ------ Post added on Aug 2, 2024 at 7:08 PM
    උත්තර දෙන්න වටින මරු ප්‍රශ්න ටිකක් අහල තියෙන්නෙ 😅
    මනුස්සයෙක් වුණාම ඇදුම් ඇදං ඉන්නෙ කියල ඌට සැකයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹත් නිකම් මුන් වගේ → @shenat @FALL3N @SLK_sri
    ප්‍රශ්නයක් ඇහුවම පැනලා යන්නැතුව උත්තර දීපන්කො

    prashnayak ahuwahama thread walin penala gihin dawas ganan hangila hitapu jobless kalakanniyek ponnayek kiyana kathada owa.
    mulu kiriyatama dekke uba witharai, ehema baye penala yana eke.
     
    • Like
    • Dislike
    Reactions: FALL3N and Maskoora

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,446
    36,376
    113
    මැදමහනුවර
    උත්තර දෙන්න වටින මරු ප්‍රශ්න ටිකක් අහල තියෙන්නෙ 😅
    මනුස්සයෙක් වුණාම ඇදුම් ඇදං ඉන්නෙ කියල ඌට සැකයි
    යටට ඇඳලද හිටියේ කියලා ඇහුවෙ බං
    ඒකාලෙ යටට නෑද්දා වෙන්නත් පුළුවන් නෙ
     
    • Like
    Reactions: Spiderman.Ayya